නම් ගොඩක් ඇති හැඟීම් ගොඩක් මැද
විසඳුම හොයනට අන්ධකාර හැඟුමකට
දොස්තර කටුවට ලියූ වැල් අකුරු රැසකට
මම බොන්ද දුන් නම් නොදත් පෙති ගොඩජීවිතය එපා වෙලා වගේ දැනුණට
හිත යට තාමත් ඇත ආශාව දිවියට
එක දවසක රිදුණු නිසා මැරුණට
විසඳෙයිද එන්න තියෙන කර්ම ගොඩ?
_____
2023. 12. 26
ESTÁS LEYENDO
ඇස්ටර් මල් පෙති | poems
Poesíaසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට
19 - නම් නොදත් පෙති
නම් ගොඩක් ඇති හැඟීම් ගොඩක් මැද
විසඳුම හොයනට අන්ධකාර හැඟුමකට
දොස්තර කටුවට ලියූ වැල් අකුරු රැසකට
මම බොන්ද දුන් නම් නොදත් පෙති ගොඩජීවිතය එපා වෙලා වගේ දැනුණට
හිත යට තාමත් ඇත ආශාව දිවියට
එක දවසක රිදුණු නිසා මැරුණට
විසඳෙයිද එන්න තියෙන කර්ම ගොඩ?
_____
2023. 12. 26