කොච්චර කිව්වත්
නුඹව නොදැක ඉන්න පුළුවන් කියා
දැකපු ගමන් පුළුල් නළල
දන්නවා මම ඒ නුඹ කියා
දුවනවා සිත මා හැරදමා
නැවතත් පියඹා එයි
ඔබවම සොයා
_____
2023. 10. 16
YOU ARE READING
ඇස්ටර් මල් පෙති | poems
Poetryසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට
10 - කොච්චර කිව්වත් කරන්න පුළුවන්ද?
කොච්චර කිව්වත්
නුඹව නොදැක ඉන්න පුළුවන් කියා
දැකපු ගමන් පුළුල් නළල
දන්නවා මම ඒ නුඹ කියා
දුවනවා සිත මා හැරදමා
නැවතත් පියඹා එයි
ඔබවම සොයා
_____
2023. 10. 16