පොරොව වැදුණු විට කඳට
රිදුණාද කියපන් ගහට
රිදුණා වුණත් ගහට
කිව්වාද දුක උඹට
වැලළෙන්නෙපා දැන්
'රකිමු අපි පරිසරය'
උඹ වගේම මම ඉන්නේ
ඒ ගහෙන් හැදු බංකුවක
2023. 10. 05
YOU ARE READING
ඇස්ටර් මල් පෙති | poems
Poetryසීතල වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට
07 - කිව්වාද දුක උඹට
පොරොව වැදුණු විට කඳට
රිදුණාද කියපන් ගහට
රිදුණා වුණත් ගහට
කිව්වාද දුක උඹට
වැලළෙන්නෙපා දැන්
'රකිමු අපි පරිසරය'
උඹ වගේම මම ඉන්නේ
ඒ ගහෙන් හැදු බංකුවක
2023. 10. 05