කවියෙක් වුවද මා
කවියෙක්
නොවෙති ...
ප්‍රේමයේ හාදුවක රස තැන් ලියන ..වස්සාන සෘතු වල
ආඩම්බර මල් ගැන ලියන....තරු පිරිවරා ගත් පසලොස්වක හඳ ගැන සටහනක් නොතබන ...
කවියෙක් වෙමි මා
දුක්ඛාන්තයේ ගැඹුර සොයන
දුක මකා ගන්න කවි ලියන
-----ජැන්ජේ....
අඩුපාඩු තියෙනව නම් comment කරන් යම් ...
vote and comment plz
YOU ARE READING
අමාවක හඳ
Poetryඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠