මම නැතත් වෙනද වගේ
මල් පිපෙයි නොරිකෝ...ඒ පිපෙන හැම මලකම
මගේ සුවද තියෙයි නොරිකෝ ..දකින දකින පාරට ඒ හැම මලක්
ගානේම උබ මට වෛර කරාවිද
නොරිකෝ ..ඉතින් හැම මලක් ම පිපිලා පරවෙනගමන් මාවත් අමතක
කරපන් මගේ ආදරණීය නොරිකෝ ...__________________________________○●•°
vote and comment plz guys
YOU ARE READING
අමාවක හඳ
Poetryඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠