වැහිදාර දෝරේ ගලන
ජනේල කවුලුවක්
ලග ...
පොතකි නම
නොදත්
කතාවක් සමග
පිටු අතර ..
මිනිස්සු ඇයි
ගලපන්නෙ
මෙහෙම තැනකට
කෝපි කෝප්ප ....මිනිස්සු තනි වෙන්න
ඕනම නෑ කෝපි රහ අතර ගිලෙන්න..
උන් හැබැයි තනි උනහම
කරන්නෙ කෝපි සීනි රහිතවම බොන්න..
තිත්ත කෝපි කියන්නෙත් වෙනම
රහක් බව දැනෙන්න.
උන්ගේ ජීවිතවල සීනී කැට කුබී
අරන් යනකන් ම
හිතුන්නෑ තිත්ත කෝපි බොන්න ..😘✨තරුවක් මේ ලමයට
YOU ARE READING
අමාවක හඳ
Poesíaඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠