රොබරෝසියා ගස්
මහ විසාලෙට
ඉන්නව හරි
උජාරුවෙන්
පාර අභියස ...ඉස්සර නම්
මිනිස්සු
ආසම
ඒ හෙවණෙන්
යන්න
මල් දිහා බලාගෙන ...ලගකදි ඉදන්
උන් පාරෙ
යන්නෙත් හරි බයෙන්
ගහකට යටවෙලා
මැරෙන්න
බයකට...කරුමය නම් උන් අපි
ඔක්කොම මරණය
අභියස ....😘🖤
💜මේ පොටෝ එක ඇත්තටම මට එව්වේ නුවර යාලුවෙක්
මම කවදාවත් නුවර ගිහින් නෑ කියනකොට
එයා ඇවිදලා මට බලන්න කියල එවපු පොටෝ එකක්
ඉතින් ස්තූතියි ඔයාට ...💜 දවසක ඉතින් මම හරි ආසයි නුවර බලන්න යන්න. ඒක හරි සරල හීනයක්
හැබැයි මම ගොඩක් ආස කරන
YOU ARE READING
අමාවක හඳ
Puisiඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠