උබ එක්ක ස්ථීර ප්‍රේමයෙන්
බැදිලා
අස්ථාවර හීන දැකලා
මම හෙම්බත් වෙලාම
අස්ථිර උබ ලග
ස්ථිර වේදනාවෙන්
මිදෙනු පිණිස
ස්ථාවර තනිකමක
ගිලුනෙමි...ඉතින් සබඳ
ඒකට කමක් නැහැ
නේද ...?
----------------janje ---------------------🖤කැමති නම් ලමායි තරුවක් දීලා යන්න. ස්ථාවර මුකුත් නැති එකේ මට ඔයාලගෙන් කියල බලාපොරොත්තු වෙන්න දේවල් නැහැනෙ...
ඉතින් දවසක හදවතට දැනුන කියල හිතුන වචනෙකට හිතුනොත් විතරක් වටිනාකමක් දෙන්න
YOU ARE READING
අමාවක හඳ
Poetryඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠