ඉතින් සඳ,
අද අමාවක නෙවෙයි නේද ?
මට වැරදිලා වත්ද ?
දිනේ හැටියට අද පසලොස්වකඑනමුත් ඔබ නැත ..
ඔබට පෙම් කල තරු ද නැත ..
තරු ට පෙම් කල කලාමැදිරි ද
අතුරුදහන් වී ඇත ...පුදුමයක් නොවනු ඇත ...
අද පසලොස්වක.
මගේ හදවතද වැහිකෝඩයන්ගෙන්
වැසීගෙන බොහෝ කල් ය ...කාලේ හැටියට අද පසලොස්වක.
ඒත් ඔබ නැත
මං ජැන්ජේඉතින් vote එකක් දාන් යන්න
මම පව්නෙ
YOU ARE READING
අමාවක හඳ
Poetryඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠