නොමිලේ වීසා ලබා දෙන පොත්
තියෙනව..
හදවතටම වයන ස්වර තනු
නිතර වැයෙනව..
හැමදාම වගේ තාමත් මල්
පිපෙනවා..
හුලග උනත් සුපුරුදු විදිහට
ම හමනවා...පොතක අඩුම තරමේ එක වචනෙක
හරි උබ ඉන්නවා.
වැයෙන ස්වරවල උබෙයි මගෙයි
අපැහැදිලි තනුව වැයෙනව
මල් පිපුනට මොකට පරවෙනකොට
මට උබව සිහිවෙනවා
හුලග උනත් සුපුරුදු විදිහට ම උබේ
සුවද කෝ කියල අහනව...ඉතින් නිරීක්ෂණ ඔස්සේ
අන්තිමට නිගමනය ලැබෙනවතනිකම කියන්නෙ උබ නැති එකට
වග දැන් මට දැනෙනව..🖤✨------janje------
vote and comment plz guys..
love you my sweethearts
YOU ARE READING
අමාවක හඳ
Şiirඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠