ඉරණම ද සරදම්
කරයි
තෙත් කාපු හිතට
තවත් වැහි කෝඩ ම
ලං කර කර ...පුස් කාපු අතීතෙට
තවත් දිරච්ච
කොලු රොඩු ම
එක්කහු කර කර ...අස් නොකර හිත
ඇතුලේ පල් වෙන්න
තියන්න
තිබුනා
උබටත් මැද ඇගිලි පෙන්වන්න
තිබුනා මටත්මේවා පරණ වෙන තරමටම
රහ ගෙනෙන
වයින් නම් ...janje........--------------------
vote and comment plz guys
YOU ARE READING
අමාවක හඳ
شِعرඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠