පය පැකිලී වැටුනද
හිතට දුකක් නැත ...
දණහිස් සීරී ලේ ගැලුවද
වේදනා නැත ..
නැවත නැගිටීමට බැරි තරම්
දුබල වුවද කම් නැත ..
අත දී නැගිසීටීමට
උදව්වට කෙනෙක් නැතුවුනද
කම් නැත ...එනමුත් නුබ එහායින්
දෙපයින් සිටගෙන
තවකෙකුට වාරු වී
මට සංග්‍රහ කරන
නක්කල් හිනාවන්
මට මරණ වේදනා දෙනු ඇත ...vote and comment plz guys
YOU ARE READING
අමාවක හඳ
Poetryඅමාවකටත් පායන්න පුලුවන් ද සඳක්.. නොවෙන බව දැන දැනත් බලන්ඉන්න ඇය අමාවක තරුවක්.... නෑසෙනා බව දැන දැනත් හීතලේ හුලගට මුමුණපු කවි පෙලක් අසාගෙන හුලග ඇවිදින් මගේ කනට මුමුණපු කවි පෙලක් ... කාට කාටත් දැනගන්න ලියන්නට පතමි අවසරයක් 🖤✨🌔🌠