Chapter 02.📖️💭

1.1K 87 33
                                    

චුටී පුතා මෙහේ එන්න...ඔය මදැයී දැන් වතුරේ දැගලුවා....ඇවිත් මේ කෑම කන්න...
"ඇත්තමයී මේ තාත්තලා පුතාලා සේර්ම එකයීනේ මන් කියන එකක් එකෙක්ට ඇහෙන් නැද්ද...මන් මේතන කට රිදෙනක් කෑ ගහනවා


"හරී හරී සුඩු මැණික ඔච්චර තරහා අරන් මේ උදේ පාන්දර කලූ මැනික කියන්න තමයී වෙන්නේ ඔන්න මට ඔයා දන්නවනේ මොන වැඩේ තිබුනත් මන් යන්නේ ඔයාගේ කෑම එක කාලා කියලා"



උදේ පාන්දර අම්මා  කෑ ගහගන්න ගත්තූ හින්දම ටග් ගාලා ඇගපත හොදගෙන   මන් කෑම මේසේට ආවා හැමදාම උදේට මේක දැන් පුරුද්දක් වේලා අප්පච්චිට  පුතාලට  සේරටම අම්මීගේ කටේ බලේට තමයී උදේට වැඩ වේන්නේ..මන් ඇග සොදන්න නාන්න  ගියාම අම්මා  දන්නවා පැයකට වත් මන් එන්නේ නෑ  කියලා ඉතින් ඒ වේලාවට එයා කරන්නෙම වතුරේ සෙල්ලම් කරා ඇතී කිය කිය පොඩි එකෙක් වගේ මට කෑ ගහන එක...ඒ කොච්චර කරත් ඒයා අප්පච්චිටයී  මටයී පන වගේ ආදරෙයී ඒයාට ඒයාගේ කියලා ඉන්නේ අපී දෙන්නා විතරයීනේ අනික අම්මිට  හුරතල් කරන්න කියලා ඉන්නේ මේ මන් විතරයී..


මන් තමයී පව්ලේ එකම  ලමයා...
මම..
සදෙව් ශාක්‍ය
වයස 20යී

සදෙව් ශාක්‍යවයස 20යී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
*අහස්*Where stories live. Discover now