Chapter. 22

186 29 22
                                    

වේන කොහේවත්ම නොගිහින් ගෙදරටම සතී දෙකක් ගෙවීලා ගියේ ඔලුවේ තුවාලෙත් දැන් හොදටම සනීප වේලා තියෙද්දී.....ඉස්කොලේ නිවාඩුව ඉවරවෙන්නත් තව සතියක් දෙකක් තියෙන ඒකේ මන් බැලුවේ ගෙදරටම වේලා ඉන්නේ නැතුව මහත්තයගේ ගෙදර පැත්තේ ගිහින් එන්න...කොහොමත් මන් අසනීප වේලා ගෙදර හිටියේ කාලේ මට මහත්තයා කතා නොකරපූ දවසක් නැතුව ගියා  ඒදා මගෙන් මගේ පෝන් නම්බර් එක ඉල්ලන් ගියපූ වේලේ ඉදන් ඒයා කරේම මට කෝල් ගන්න එක මැසේජ් දාන එක විතරක්ම උනේ මට මේ මනුස්සයට වේන වැඩක් නැතුවම ඇතීද කියලා හිතෙන තරමට  මහත්තයා මන් ගැන මේ ටිකේ හොයලා බැලුවා....පුලුවන් වේලාවට අප්පච්චිව බලන්න අධිර මහත්තයා වගේම අහස් මහත්තයත්  අපේ ගෙදරම එන හින්දා අම්මට අප්පච්චිට ඒක දැන් පුරුදු දෙයක් උනා වගේම් ඒ දෙන්නත් ඒ දෙන්නගේ ගෙදරක එනව වගේ අපේ ගෙදර එන්න යන්න පුරුදු වේලා හිටියා...

මහත්තයා මට ගානකුත් දේන එකේ ගෙදරට වේලා නොයිද අදවත් වැඩට යන්න කියලම මගේ හිත කියද්දී මන් කල්පනා කරේ  මොකක් කියල්ද ගෙදරින් එලියට පැන ගන්නේ කියලා....අම්මා  වත් අප්පච්චී වත් මන් ජොබ් එකක් කරන එක නිකමනට වත් නොදන්න එකේ මේ කාලේ පුරාවටම මන් ඒක ඒ දෙන්නගේන් හංගන් හිටියේ මට තාමත් ඒ දෙන්නා මේක දැනගත්තම මේ වගේ දේකට කොහොම ප්‍රතීචාර දක්කවයීද කියන එක හිතාගන්න බැරුව....

"අම්මා....අම්මේ....අම්මා..."

එක පාරක් දෙපාරක් කතා කරලත් අම්මගේ සද්දයක් නැතී වෙද්දි මන් කෑ ගහගෙන කාමරේන් කුස්සියට පැත්තට ආවේ අම්මා හොද්දක් හැදි
ගාන ගමන් මගේ දීහා බලලා හීනා වෙද්දී...

"මොකෝ අනේ ඇහුන් නෑ වගේ ඉන්නේ මන් දැන් කොච්චර කතා කරාද කෑ ගහලම වොයිස් එකක් නෑ වගේ දැන් මගේ චුටී කටත් රිදෙනවා..."

තොලත් නොපිටට පෙරලගෙන මන්  ලිප ලග හොද්දක් හැදී ගාන ගමන් හිටපූ අම්මට මන් පිටිපස්සෙන් ගිහින් තුරුල් උනා...

"ඔය ඉතින් වදුරු පැටියා වගේ දැන් මට විනාඩී දහයෙන් කරන්න තියෙන වැඩේ පැය භාගයක් වත් වේලා යන එක තමයී වෙන්නේ කෝ එහේට වේන්න චුටී පුතා..."

"ම්හුක්...මට බෑ මන් කොහේ යන්නද...ගෙදරම ඉදලා දැන් එපා වේලා ඒ අස්සේ ඉදලා ඉදලා ලගට ආවම මාව එලවනවා..."

*අහස්*Where stories live. Discover now