දහසක් දේවල් හිත හිත ඉන්නකොට...එකපාර පොන් එක රින් වේන්න ගත්තා Lock Screen එකේ දැකපූ නම හින්දා මගේ මූණට එක පාරම හීනාවක් ආවා....
"අහ් හෙලෝ මිස්ට අහස් මොකෝ පරිස්සමෙන් ගියා කියලා කොල් එකක් වත් ගන්න බැරිද අපී ගන්නකල්ම ඉන්නවා නේද...."
*අනේ අයීයා වැඩ වැඩී අයීසේ එකයී මේ ටිකේ මන් අද කොල් එකක් ගන්න තමයී හිටියේ.මේ ටිකේම හිර වේලා හොස්පිටල් එකට යනවා විතරයී වේලාවක් යනවා දන්නෙත් නෑ.."
හරී හරී කොහොම හරී තමුසේ පරිස්සමෙන් ගියානේ මොකෝ ඉතින් ඔහේ හොදයීද කෑම බීම?ඉන්න තැන ඔහෙ ඉන්න කට්ටිය??
අයීයා ඔහොමමයී ඒයාට ඕනේ මන් පරිස්සමට ඉන්න කොහේ ගියත් මගේ සෙෆ්ටිය තමයී ඒයා බලන්නේ ඇත්ටම ඒයාට හැමදේම මම ..මන් කොච්චර ලෝකේට දරදඩූ මනුස්සයෙක් උනත් අයීයා ලග නම් පොඩි එකෙක් ගානයී...
""මල්ලී"
"ම්ම්ම්ම්ම්"
තමුසේ හොදින්ද මල්ලී"
ඔව් ඇයී එහෙම ඇහුවේ"
තමුසෙට ශුවර්ද තමුසෙ දැන් හොදින්මයී කියලා"
"ඔව් මන් හිතන්නේ මන් හොදින් "වේන්න තියෙන නරකම දෙවල් වේලත් මන් මේ හොදින් ඉන්නේ අයීයා"
"තමුසෙට අමතකද හෙට දවස මන් මේවා මතක් කරන්නත් කැමතී නෑ ඒ උනාට මේවා අහන්නේ නැතුවත් බෑ එකයී මල්ලි මන් මේ "
"කොහොම අමතක වෙන්නද අයීයා මන් මැරිලා ඉප්දීලා නෑනේ මට මේ හදිස්සියේ නම් ගෙදර එන්න වෙන පාටක් නෑ අයීයා අයීයට පුලුවන් නම් මන් වෙනුවෙන්."
තමුසේ වෙනුවේන් එහෙම දෙයක් කරන එක මහා ලොකු දෙයක් නෙමෙයී ඒත් මේ !!අහස් උබ නැතුව"!
අයීයා අහස් කියල මට කතා කරන්නෙ මොකක් හරී බැරැරුම් දෙයක් අහන්න උනාම විතරයී එක්කෝ ඒයාගෙත් හිතට දුකක් දැනුනම..."
!"ඉන්නවකෝ එක්කෝ මම ඔහේ එන්නම් මේ තියෙන වැඩ වලට වැඩිය මට උබව වටිනවා..අනික ඔහේ කාත් කව්රුත් නෑ වගේ උබ දුක් විදිනවා කරුමෙට උබට ඔහෙට යන්නත් උනානේ මගේ හිතට සැන්සීමක් නැත්තෙම එක....