Chapter.13💭📖️

250 47 13
                                    

"අනේ ඩොක්ටර් මගේ දරුවා...මගේ දරුවා හොදින්ද දෙයීයනේ මගේ අහිංසකයා.....මොන වැරැද්දක් කරාටද දෙයීයනේ මගේ රත්තරන් පැටියට මෙහෙම කරේ.....මන් කොහොමද මගේ අහිංසකයයා මෙහෙම ඉන්නවා බලන්නේ..... මේ නාකී මට මොනවා හරී වේලා මගේ දරුවව ඉතුරු කරන්න තිබුනනේ.........

"අම්මා කලබල වේන්න එපා අපී පුලුවන් හැමදේම කරනවා දරුවා වෙනුවේන් අම්මා අඩන ඒක නවත්තලා ඔහොම ඉන්නකෝ....

ඇක්සිඩ්න් වේලා හොස්පිටල් එකට අරන් ආපූ අවුරුදු දහඅටක විස්සක. වගේ පොඩි දරුවේක්ගේ අම්මා කෙනෙක් හොස්පිටල් එකේ කෑ ගහන්න ගත්තේ තමන්ගේ එකම දරුවා තමන්ට නැතී වෙයී කියන වේදනාකාරී හැගිම එක්ක.

"ඩොක්ට අධිර ලමයට ටිකක් අමාරුයී දැන්ම ඔපරෙශන් තීයටර් එකට ගන්න වේනවා...ඒත් පර්ශනයක් තියෙනවා ඩොක්ට."

ප්‍රශ්නයක් මේ වගේ වේලාවක මොකක්ද තියෙන පර්ශන ඔයාලට"

"ඩොක්ටර් මේ වේලාවේ හොස්පිටල් එකේ මේ සර්ජිකල් ඒක කරන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් නෑ.. මේ හදිස්සියේ වේන ඩොක්ටර් කෙනෙක් ගෙන්න ගියොත් ඒ වේලාව ඇතුලේ දරුවගේ ජිවිතේට අපී වග කියන්න ඕනේ...."

"ඕ ශිට්"

""එත් අහස් ඉන්නවා...අපී මේ වැඩේ අහස්ට බාර දෙමූ'ප්‍රශ්නේට උත්තරේ ලගම තියාගෙන බොරුවටනේ කලබල උනේ අපී"

"ඒත්...මේ ඩොක්ටර් .."

"ඇයී මොකක්ද ඒ පාර අපිට තව වේලාවක් ඉතුරු වේලා නෑනේ...ඉක්මනට කියන්න මොකක්ද ප්‍රශ්නේ ආ.."

"ඩොක්ට අහස් දැන් කාලයක් ඉදලම මේ වගේ සර්ජිකල් වලට එන්නේ නෑනේ.....අනික ඩොක්ටර් සමරදිවාකර උනත් ඩොක්ටර් අහස්ට බේබී වොර්ඩ් එකේ වැඩ බලාගෙන ඉන්න දුන්නේ ඒ හින්දා කියලා හිතෙන්නේ නැද්ද..."

"ඔහ් ශිට් ආ....ටානියා මේච්චර කලබල අස්සේ තමුන්ට පිස්සුද.....යනවා ගිහින් ඉක්මනට අහස්ව එක්කන් එනවා....

"අධිර"

"අහස් උබට පුලුවන්ද"

"ඔව් මන් කරන්නම්........මට පුලුවන් වෙයී..."

"උබට ශූවර්ද නැත්නම් වේන කෙනෙක්ව එක්කන් එන්නද.."

"වේන කෙනෙක් එහෙ ඉදලා මෙහෙට එන වේලාවේ අපී මොකක් හරී කරන්න බලමූ බන්...උබට වරෙන් ඒක කොකටත් හොදයී "

*අහස්*Where stories live. Discover now