Chapter.14💭📖️

224 40 13
                                    

සෙක්කියා.."!!!!!

මට ආපූ කෙන්තියට මන් අර නපුරට බැන බැනම එන්න හැරුනා විතරයී ආදී කටත් අතකින් වහගෙන හීනා වේන්න ගත්තා...ඒක දැක්ක ගමන් මට කොහේදෝ නැතී කෙන්තියකුත් එක්ක ලෝඩ් වේන්න ලොකූ වේලාවක් ගියේ නෑ.....

"මහා ලොකුවට මේතන කෑ ගැහුවට කෝ උඹේ පුරුශ ශක්තිය..උබට අපිට තමයී කට..😁අර ජයේ කියනවා වගේ උබ නම් වස්සෙක් තමයී..නිකන් නෙමෙයී බත් කන වස්සෙක්...

එහෙම කියපූ ආදී අතේ තිබ්බ බෑග් එකත් අරගෙන දුවන්න ගත්තා...මාත් කෑ ගහගෙන ඒ පස්සෙම දිව්වේ රටේ ලොකේ නැතී වචන වලින් ආදීට කෑ ගහලා බනින ගමන්....කොච්චර කෙන්තී ගිහින් හිටියද කිව්වොත් මේ අපී ඉන්නේ ටවුන් එකේ දෙනෝදහක් මිනිස්සු යන එන මහා පාරේ කියන එක වත් මට මතක තිබ්බේ නෑ....ආදීත් මාව අවුස්ස අවුස්ස දුවද්දී මාත් ඌගේ පස්සෙම දීව්වා...

ගොඩ දුරක් දුවගෙන ආදී එහෙමම නැවතීලා හතී අරින්න ගත්තේ ඌට තවත් දුවාගන්න බෑකියලා කියන්ම වගේ....කොච්චරක් දුර එහෙම කෑ ගහගෙන දුවගෙන ආවද කියලා මටත් හරියට මතක නෑ...

මමත් ආදීගේ පස්සෙම ඇවිත් එහෙමම දනහිස් දෙකට අත් දෙකත් තියාගෙන හතී අරින්න ගත්තේ...මට හුස්ම ගන්න පාවා අමාරූ වෙද්දී.....ඒ කොහොම උනත් මූගේ පස්සේ ආව එකේ මූව අල්ගන්නත් එපැයී මන් එහෙම ලේසියකට පරාජය භාරගන්න කැමතී උනේ නෑ....

මන් හතියත් පැත්තකට දාලා බිමට බර වේලා හතී අරින ආදීගේ බෙල්ලෙන් අල්ලලා ඇදලා ගත්තේ ඌ කෑ ගහන්න ගද්දී...

"ආ...ව්..ව්ව් යකෝ...අතැරපන් මරන්නද හදන්නේ භල්ලෝ.."

"උබ මොනවද අර මට කියලා දුවගෙන ආවේ.....අනේ යකෝ මන් ඔය කවුඩට බය නෑ..."

"බය නැත්නම් උබට මූණටම බනින්න එපැයී...මොකටද ඌ ගීයාට පස්සේ බනින්න ගත්තේ....මුණටම කිව්වා නම් මට ඔය ගෙවල් වල වැඩ කරන්න එන්න උවමනාවක් නෑ කියලා ඔතනීන්ම ප්‍රශ්නේ විසදගෙන එන්න තිබුනනේ...."

"ම්ම්ම්ම්...ඒක ඇත්ත බන්...මන් ඔය යකාට බය නෑ බන්...ඒ උනාට ඔය මිනිහට මොකුත් කියන්න ගිහින් මට අවාසියක් වේයීවත් කියලා හිතුන හින්දයී මොකුත් නොකියා හිටියේ...අනික මනුස්සකමට අහපූ දේට වත් හරී උත්තරක්න් නොදී ලොකූ ලොකූ කතා කියලා යන්න ගියේ...ඉතින් කොහේද බන් වේන දේවල් කියන්න යන්නේ...ඕකා අපේ අප්පච්චී එක්කත් එච්චර හිත හොද නෑ...මන් මොනවා හරී කියන්න ගිහින් ඒ කෙන්තියට අප්පච්ච්චිට මන් ගැන කිව්වොත්...මට වේන දේ උබට මන් අමුතුවේන් කියන්න ඕනේ නෑනේ ආදී."

*අහස්*Where stories live. Discover now