හිත රිදවනා...සුසුමක් වගේ....
නෙත හඩවනා....කදුලක් දිගේ....
හැබැහින් නැතත්...හීනෙන් වගේ...
ඇයීදැයී කියන්නකෝ මා හැර ගියේ....නුඹ ලග නැතී දා...
හැමදාම ඇස්වල කදුලූ පුරවගෙන නැගිටන එක දැන් මට පුරුද්දක් වේලා.........වෙනසක් නෑ අදත් ඒ වගේ දවසක්....ම්ම්ම් උදෙන්ම නැගිටලා හොස්පිටල් එකට යනවා.... රෑ වේනකල් වැඩ අස්සේ හිර උනාම මට ලොකුවට දුකක් දැනෙන්නේ නෑ...ඒක මට දැන් පුරුදු වේලා....
කොච්චර ලොකූ ගෙවල් දොරවල් තිබුනත් ඒවා පිලිවේලකට තියා ගන්න වත් මට වේලාවක් නෑ...අයීයා ඇවිල්ලා හිටපූ දවස් ටීකේ නම් ඇත්ත්ටම ගෙදර ලස්සනට තිබුනා........අයීයා දැන් ලොකූ බිස්නස්මන් කෙනෙක් උනාට මට මතක ඇතී කාලේ ඉදලම අයීයා ගොඩක් දුක් වින්දා......
ඒයා මන් හින්දම කරන්න බැරී දෙවල් උනත් කරන්න ඉගෙන ගත්තා....ඒයාට හැමදාම අම්මගේ තාත්තගේ අඩුව පුරවන්න උනා....නැන්දයී අයීයයී හැමදාම නැහුනේ මන් වේනුවේන්....මට උගන්නන්න මේ වගේ තැනකට මාව ගෙන්න ඒයාලා ගොඩක් කැපකීරිම් කරා...ඒ කැපකීරීම් වල ලස්සන ප්රතිඑල අද අයීයට මටයී දෙන්නට ලැබීලා තියෙනවා.....මොන සැප සම්පත් තිබුනත් හිතේ සැනසීමක් නැතුව අයීයයී නැන්දයී ඉදලත් කාත් කව්රුත් නැතුව වගේ දුරකට ඇවිත් මන් ජිවත් වේනවා....
එක වේලාවකට තනියම ඉන්න එක හොදයී කියලා මට හිතෙන්නේ අයීයා නැන්දා එක්ක හිටියා නම්...අඩන්න වත් නිදහසක් නැතී හින්දා .......මගේ මුණ වෙනස් උනත් ඒ දෙන්නා එක තප්පරේට එක හොයාගන්නවා.....මගේ හුස්මක වේනස උනත් ඒ දෙන්නට තේරෙනවා...ගොඩක්ම මගේ අයීයට....මන් ඒයලා ලග ඉදන් දුක් වෙන්න වේදනා විදින්න ගියාම මගේ දිහා බලන් ඒ දෙන්නා මට වැඩිය දුක් විදිනවා........ඉතින් අඩුමගානේ එයාලට වත් දුකක් නොදී මෙහෙම ඉන්න එක මට සැනසීමක්.....හැමදාම වගේ මට මේක පුරුදුයී.....අදත් හෙටත් හැමදාටමත් මන් මෙහෙමම ඉදිවී....
මේ ඇසල පෝය දවස්....ඉතින් හැමදාම වගේ වැස්ස.....දළදා මාලිගාවේ පෙරහැර ලන් වේන කාලේට හරී සිරියාවමයී කන්ද උඩරට......