පෙර කොටස" මේක මගෙ.හිතේ ඇදුණු විශේෂ කෙනෙක්ට ! "
" කාටද ? "
" දන්නෑ බලමු " ජන්ග්කුක් එහෙම කියලා ටැටූ ඩිසයින් එක ලාච්චුවට දැම්මා..
" එහෙනම් මන් ගියා.." හෝසක් ඉදගෙන හිටපු තැනින් නැගිටිද්දි ජන්ග්කුක් නැගිට්ටේ බයික් එකේ යතුර අරන් .
" යන් මාත් යනවා ශොප් එකට පොඩි බඩු වගයක් ගන්න.. " හෝසොක් ඔලුව වනලා දෙන්නත් එක්කම බයික් එකට නැග්ගා..
" හිමින් යමන් යකෝ... 😩😫."
" යාහ්හ්හ්හ්හ් යකෝ මන් මේක ගත්තේ මේ ස්පීඩ් එකට යන්න. "
" මොන රෙද්ද හරි.මම මැරුණොත් මන් හොයන් ඇවිත් තෝව මරන්නේ බල්ලා හිමින් යන්කෝ දෙයියෝ.."
" හ්හ්හ් හා... 😂😂😂 "
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°ටේහ්‍යුන්ග් ඔෆිස් එකේ කෙනෙක් එක්ක ආවේ තමන් හිටපු මැන්ශන් එකට , ඒක මැන්ෂන් එකක් කිව්වට වළව්වක පෙනුමක් ගත්තා .
" සර් මන් එහෙනම් යන්නම් ! " රියදුරා එහෙම කියලා රථය පනගන්වගෙන ගියා . ඊට පස්සේ වළව්ව ඇතුළට ආපු ටේහ්‍යුන්ග් එයාගෙ වළව්වේ වැඩපල බලාගත්තු යුන්ශික් ට කතා කළා .
" යුන්ශික් ...." ටේහ්‍යුන්ග් ඒකෙනාට කතා කරන ගමන් සෝෆා එකෙන් වාඩි වුණා .
" ඔව් කියන්න මහත්තයා " යුන්ශික්ට ටේහ්‍යුන්ග් කතා කරන සැනින් ඇවිත් ටේහ්‍යුන්ග් ට කතා කළා .
" යුන්ශික් මගෙ හිස ටිකක් කකියනවා ! " ටේහ්‍යුන්ග් යුන්ශික් ට කිව්වේ ඔලුව දෙපැත්ත තෙරපන ගමන් .
" මහත්තයා බෙහෙත් බිව්වේ නෑ නේද ? " යුන්ශික් ඇහුවා .
"හ්හ් ...යුන්ශික් මන් හැරෙනකොට දන්නවා නේද " ටේහ්‍යුන්ග් කිව්වේ මද හිනාවක් යුන්ශික් ට පෙන්නන ගමන් .
" මන් දන්නැතෑ අපේ මහත්තයා කව්ද කියන්න ! ඉන්ඩ මන් බේත් ටික විගහට අරන් එන්නම් " යුන්ශික් ගිහින් බෙහෙත් ටික අරන් ඇවිත් ටේහ්‍යුන්ග් ට වතුර වීදුරුවක් එක්ක දුන්නේ බීලා ටිකක් ඇදෙන් ඇලවෙන්න කියලා . බෙහෙත් ටික බීපු ටේහ්‍යුන්ග් උඩ තට්ටුව ගියා .
YOU ARE READING
ස්පර්ශ ටැටූ 🖤 18±
Romanceආදරය රාගයෙන් ඔබ්බට ගිය කලාවක්... + ටැටූ ගහන්නේ ඇයි බන් මිනිස්සු ¿ _ ආහ්...ඒක ආර්ට් එකක් ..නේ ! + නෑ කොහෙත්ම නෑ.. - එහෙනම් ? + ටැටූ කියන්නෙම තමන්ගේ යටි හිත..? _ මොකක් ? + ඔව් ඒ යටි හිත..ඔය යටි හිතේ තද කරන් ඉන්න දේවල්..!!! ටේකුක් 😻 DONT COPY MY...