12 වන කොටස

55 5 0
                                    

.ඒත් එක්කම මගෙ ඇගේ හයිය දාලා පුල්ලි කොටියව තල්ලු කලා....

" ම්න් ....පණ මාව ප්‍රතික්ෂේප කරනවා එහෙමනේ...."

සිතකින් නොවේ වරදක් කලේ රිදවන්න පළි ගන්න එපා....
ඒත් ඉතින් මූ පළි ගන්නවා...
සීයට දාහක් ශුවර් ....

" බලාගමු ....!! " මගෙ බෙල්ලෙ අරන් ගිය දබර ඇගිල්ල මට දික් කරලා යන්න ගියා....නිකන් නෙවෙයි දොර වහලා....දඩෝන් ගාලා

" බබා...අපේ ෆස්ට් නයිට් එකට ලෑස්ති වෙන්න  ..." අනේ....මොකක්ද ඒ කිව්වේ ෆ...ෆ..ෆස්ට් නයිට්....නෑ...කොහොමටත් නෑ...

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

"අනෙ.....ටේ...ටේ ඔයා විහිළුවක් නේද ...කලේ ම්ම්...... " අර වචන ටික ඇහෙද්දි වාරු නැතුව ගිහින් ඇද විට්ටම ළග බිම වාඩි වුණේ කකුල් දෙකක් ළගට ගන්න ගමන් .

මට කෑගහලා අඩන්න ඕන !!
අනේ ...!
මට බෑ මෙහෙම ඉන්න !

ඒත් එක්කම දොර බාගෙට ඇරෙනවත් එක්කම මගෙ කාමරේට දැම්මේ කෑම පිගානක් ....

මන් නෙවේ කෑම එක දිහා බැලුවෙවත් , රෙද්ද..!!

.

.

.පැයක් දෙකක්.මන් කල්පනා කලා ඊ........ඕකිව මන් මරනවා රෙද්ද...

.

.

.

මේ අතරේ සමුද්‍ර සිරි බංගලාවට වාහනයක් දානවා ජන්ග්කුක් ට ඇහෙන්නේ නම් නෑ මොකද ජන්ග්කුක් ට දැනටමත් හොදටම නින්ද ගිහින් නිසා .

.

.

.

. බංගලාවේ ඩොර් බෙල් එක වදිනවත් එක්කම කුස්සියේ හිටපු ඉනායා අත් දෙකත් පිහන් ඇවිත් දොර ඇරියා .

" අනේහ්  ...අයියේ.." කෙල්ල හිනාවකින් මූණ පුරෝ ගන්න ගමන් කතා කලා .

" කොහෙද කසාද බැදපු වෙන ජෝඩු නෑගම් ආවට මුන් එන්නේ නෑනේ ..ඉතින් මන්ම ආවා .." ජිමින් කිව්වේ නෝක්කාඩුවෙන් වගේ.

" අ ...නෙහ් ඉතිම් " කෙල්ල කතා කලේ දුකින් ..

" සීකේයියා ඕයී විහිළුවක් කළේ.."ජිමින් එයාගෙ නංගිගේ හිත හැදුවා .

ස්පර්ශ ටැටූ 🖤 18± Wo Geschichten leben. Entdecke jetzt