විනාඩි කිහිපයක සිපගැනීමකින් පස්සේ ඈත් වුණු ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ට කතා කලා .
" ජන්ග්කුක් ඔයාට පාස්පෝට් තියද ? "
" ඈ...මොන..🤔 පාස්පෝට් .. මට පාස්පෝට් තියා සමෘද්ධි කාඩ් එකවත් නෑ .."
" එහෙනම් මන් හෙට ඩොකියුමන්ට් වගයක් එවන්නම් මට ෆිල් කරලා දෙන්න.."
" ඇයි ."
" පාස්පෝට් එකක් හදන්න "
" මොකටද "
" ගමනක් යන්න "
🍀🍀🍀🍀 මතුසම්බන්දයි 🍀🍀🍀🍀
ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක් ඇහුවේ කොහෙද යන්නේ කියලා ..
"PJM Silon lanka Drungs Corpration එකට "
" ඒ කියන්නේ ලංකාවට යනවා කියන එකනේ..."
" මොකටද යන්නේ කියලනම් දන්නෑ ඒත් මං කොහේ ගියත් ජියෝන් ජන්ග්කුක් මාත් එක්ක එනවා එච්චරයි !! " ටේහ්‍යුන්ග් කිව්වේ දැඩිව .
" ඔයා දන්නැත්තම් කවුද දන්නේ ටේ ටේ..."
" තාත්තා !! "
" මිස්ටර් කිම් ? "
" ඔව්..."
" මට බයයි ටේ...එදා වගේ වුනොත් ? "
" එදා මන් අවුරුදු 20 ක පොඩි එකෙක් ජන්ග්කුක් අද මන් එහෙම නෑ ....මට විස්වාසයි...ඒ නිසා ඔයත් මාව විශ්වාස කරනවා නේද?" ටේහ්‍යුන්ග් ඇහුවේ ජන්ග්කුක් ගේ පිරුණු කම්මුලක් දිගේ ටේහ්‍යුන්ග් ගේ දිග ඇගිලි අරන් යන ගමන් .
ටේහ්‍යුන්ග් ඇස් දිහා බලපු ජන්ග්කුක් ඔලුව වැනුවේ..එයා ටේහ්‍යුන්ග් ව විශ්වාස කරනවා කියන්න ."එහෙනම් හෙට උදේ තුන වෙද්දි සෝල් එයාර්පෝර්ට් එකට එන්න "
" යන්න ද ? "
"ඔව්.."
" එතකොට ඔයා..? "
" මන් එන්නේ තාත්තා එක්ක..ඔයා මාව අද හම්බුණු වගක් කිසිම දෙයක් තාත්තා දැනගන්න බෑ තේරුණාද ? " ටේහ්‍යුන්ග් ඇහුවා
" හරි..."
After one day ....
දවසක් ගෙවෙනකොට ජන්ග්කුක් වගේම ටේහ්‍යුන්ග් දෙන්නම පිටත් වුණේ ලංකාවට ,ටේහ්‍යුන්ග් කටුනායක එයාර්පෝර්ට් එකෙන් එනකොට ,ජන්ග්කුක් ලංකාවට ආවේ මත්තල එයාර්පෝර්ට් එකෙන් ඒක ටේහ්‍යුන්ග් ගේ ප්ලෑන් එකකට අනුව තමයි වුනේ , කොළඹින් පිටත් වුණු ටේහ්‍යුන්ග් ගාල්ලට එන්න පිටත් වුණා.ඒ වගේම ජන්ග්කුක් මත්තල ඉදන් ගාල්ලට එන්න පිටත් වුණා..ටේහ්‍යුන්ග් ගාල්ලේ සමුද්‍ර සිරි හෝටලේට එනකොට ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ට වෙනම හොටෙල් එකක රූම් එකක් බුක් කලා .
YOU ARE READING
ස්පර්ශ ටැටූ 🖤 18±
Romanceආදරය රාගයෙන් ඔබ්බට ගිය කලාවක්... + ටැටූ ගහන්නේ ඇයි බන් මිනිස්සු ¿ _ ආහ්...ඒක ආර්ට් එකක් ..නේ ! + නෑ කොහෙත්ම නෑ.. - එහෙනම් ? + ටැටූ කියන්නෙම තමන්ගේ යටි හිත..? _ මොකක් ? + ඔව් ඒ යටි හිත..ඔය යටි හිතේ තද කරන් ඉන්න දේවල්..!!! ටේකුක් 😻 DONT COPY MY...