.
ලෝයර්ත් එක්ක ආපු අනික් අය යන්න යනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්ග් දෙන්නා විතරක් ඉතුරුබ් වුණා ." මගෙ පණ ..." ටේහ්‍යුන්ග් ජන්ග්කුක් ට කතා කලා
" ම්ම්ම්..."
" තව සතියකින් මගෙයි ඉනායාගෙයි කාසාදේ ම්න්...."
" හ් ..හ්‍යුන්ග් " දෙන්නා හිටපු කාමරේ ඉදන් ටේහ්‍යුන්ග් ඇහෙන නෑහෙන ගාණට කියද්දි ..ජන්ග්කුක් අල්ලන් හිටපු ඇද විට්ටම කොල්ලගේ නියපොතු වලට හීරෙන කොට ...
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" හ්. හ්‍යුන්ග් විහිළු කරනවද ? " ජන්ග්කුක් ඇහුවේ වෙව්ලන හඩකින් .
" විහිළු කරන්න මට පිස්සු නෑ ජන්කුකී ....." ටේහ්‍යුන්ග් කිව්වේ කාමරේ ජනේලෙන් එළිය බලාගෙන .
" එහෙනම් හ්‍යුන්ග් මාව කොරියාවේ ඉදන් එක්කන් ඇවිත් , කසාදත් බැදගෙන මේ ගේ කට ගෙනත් දාලා හ්‍යුන්ග් හදන්නේ හ්‍යුන්ග් ගේ හොර මිනි...." ජන්ග්කුක් කියාගෙන ගියේ හිතේ දුකට කොල්ලගේ ඇස් වලින් කදුළු ගලනවා .ඒත් කොල්ලා කෑගැහුවේ හිතේ දුකට ඒත් කොල්ලට කිසි දෙයක් එතනින් එහා කතා කරන්න වුනේ නැ ,මොකද ටේහ්‍යුන්ග් ,ටේහ්‍යුන්ග් ගේ දිග ඇගිලි වලින් ජන්ග්කුක් ගේ කට දෙපැත්ත තදින්ම ඇල්ලුවා .
කට වහපන් ජන්ග්කුක් !!
බෑ මන් කට වහන්නෑ...!! හ්‍යුන්ග් උඹ හිතන් ඉන්නවා නම් මීට අවුරුදු 9 කට කලින් හිටිය ගොනා කියලා තාම මං කියලා...!! හ්‍යුන්ග් ට වැරදිලා මන් ඌව විකුණලා හුගක් කල් හ්‍යුන්ග් ආ...!!
මන් කියෝගන ගියා ,මට හිතාගන්න බැරි වුණා..මන් කොහොමද ටේහ්‍යුන්ග් ට මෙච්චර බැන්නේ කියලා...
ඒත් මගෙ හිතේ තිබ්බ වේදනව ඊට වඩා මහ ගොඩක් වැඩී ..ඔව් උඹ කැමති නම් , මන් උඹව ගෙනාවේ හොර මිනිහ විදිහට කියලා හිතනව නම් ජන්ග්කුක් උඹ ඔහොම හිතා ගනින්....!!
දෙ...දෙයියනේ හ්‍යුන්ග් !!
මන් උඹේ හොර මිනිහද හ්‍යුන්ග් ..
උඹ කිව්ව පෙම් කවී ....
මන් උඹට දුන්නු දේවල්..
ඒ හැමදේම උඹ එක තප්පරෙන් අනියම් දේවල් කරා හ්‍යුන්ග් ...!! මන් හිතින් හිතුවත් මං ගොළු වුණා හ්‍යුන්ග් උඹේ සැර වචන ඉස්සරහ ...
මං ගොළු වුණා හ්‍යුන්ග් !! මන් කදුළු පිහිදාගෙන ආයෙමත් කාමරෙන් යන්න හැරෙද්දි ටේහ්‍යුන්ග් කාමරේ දොර මූණටම " දඩස් " ගාලා වහලා යන්න ගියා ..
YOU ARE READING
ස්පර්ශ ටැටූ 🖤 18±
Romanceආදරය රාගයෙන් ඔබ්බට ගිය කලාවක්... + ටැටූ ගහන්නේ ඇයි බන් මිනිස්සු ¿ _ ආහ්...ඒක ආර්ට් එකක් ..නේ ! + නෑ කොහෙත්ම නෑ.. - එහෙනම් ? + ටැටූ කියන්නෙම තමන්ගේ යටි හිත..? _ මොකක් ? + ඔව් ඒ යටි හිත..ඔය යටි හිතේ තද කරන් ඉන්න දේවල්..!!! ටේකුක් 😻 DONT COPY MY...