කොහොමහරි කම්පැනි එක ඇතුළට ගියපු ජන්ග්කුක් ඒකේ බොස්ව හම්බෙන්න බලාගෙන හිටියේ ඒ කෙනාගේ මීටීන් එක ඉවර වෙනකන් .ටික වෙලාවකට පස්සේ මීටීන් එක ඉවර වෙලා කම්පැනි එකේ චෙයාර්මන් බෙල් එක ගහද්දි ජන්ග්කුක් ඇතුළට ගියා .
" සර් ..ම..මන් මේ.."
" ඔව් කියන්න ? " චෙයාර්මන් අහන ගමන් ජන්ග්කුක් ගේ මූණ දිහා බැලුවා .
" කු..කු.කුකි...😳.."
" ටේ ටේ...🥺😳 "
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" ඔ...ඔ..ඔයා තාම ජීවත් වෙ..වෙනවා ටේ හ්‍යුන්ගී..." ජන්ග්කුක් ඇස් වල කදුළු පුරෝගන්න ගමන් ටේහ්‍යුන්ග් ව බදා ගත්තා .
" ම..මන්...ජීවත් වෙනවා..මොකක්.." ටේහ්‍යුන්ග් ඇහුවේ ජන්ග්කුකව තමන්ගෙන් ඈත් කරන ගමන් .
" ඔව් !!මට මිස්ටර් කිම් කිව්වා ටේ හ්‍යුන්ග් ඇමරිකා ගියාට පස්සේ ඇක්සිඩන්ට් වෙලා නැතිවුණා කියලා ....මට මැරෙන්න හිතුනා දෙයියනේ ..ම..ම..මන් පසුතැවුණා මට මගෙ ආදරේ එක සැරයක් වත් බලන්න බැරිවුණු නිසා " ජන්ග්කුක් කියාගෙන යද්දී ටේහ්‍යුන්ග් ට අගක් මුලක් තේරුම් ගන්න බැරි වුණා .
එක පාරටම ටේහ්‍යුන්ග් ගෙන් ඈත් වුණු ජන්ග්කුක් තමන්ගේ වම් අතින් ටේහ්‍යුන්ග් ගේ කන හරහා හොද පාරක් ගැහුවේ ටේහ්‍යුන්ග් පුදුමයෙන් ජන්ග්කුක් දිහා බලද්දි ...
" ජ..ජන්කුකී..ඇයි මේ ? "
" තමුන් මැරුණේ නැත්තම් මිස්ටර් කිම් කියපු හැමදේම බොරුනම් තමුසෙට තිබුණා මාව හොයන් එන්න එහෙම නේද කිම් ටේහ්‍යුන්ග්" ජන්ග්කුක් ඇහුවේ කලකිරීමෙන් .
" හ්හ්..." කට කොනින් හිනාවුණු ටේහ්‍යුන්ග් තමන්ගේ ඔෆිස් ටේබල් එකේ තිබුණු පොටෝස් වගයක් අරන් මේසේ ජන්ග්කුක් ඉන්න පැත්තට විසි කළා . ඒ පොටෝ වල තිබුණේ ජන්ග්කුක් ගේ කියලා කියන්න පුළුවන් වෙඩින්ග් එකක පොටෝස් ජන්ග්කුක් පුදුමයෙන් ඒ දිහා බලන් ඉන්නකොට ටේහ්‍යුන්ග් අහක බලාගත්තා .
" මන් එන්න හැදුවා කුක්...ඒත් මේවා දකින කොට හිතුණා ඔයා සතුටින් ඇති කියලා .."
" මොකක් !! මේ කිසි දෙයක් නිදහසට කරුණු නෙවෙයි ටේ ...ඔයා දන්නවා මට කවදාවත්ම වෙන කෙනෙක් ව මැරි කරන්න බෑ කියලත් !!ඒ වගේම මන් එහෙම කරන්නෙ නෑ කියලත් !! " ජන්ග්කුක් කිව්වා
YOU ARE READING
ස්පර්ශ ටැටූ 🖤 18±
Romanceආදරය රාගයෙන් ඔබ්බට ගිය කලාවක්... + ටැටූ ගහන්නේ ඇයි බන් මිනිස්සු ¿ _ ආහ්...ඒක ආර්ට් එකක් ..නේ ! + නෑ කොහෙත්ම නෑ.. - එහෙනම් ? + ටැටූ කියන්නෙම තමන්ගේ යටි හිත..? _ මොකක් ? + ඔව් ඒ යටි හිත..ඔය යටි හිතේ තද කරන් ඉන්න දේවල්..!!! ටේකුක් 😻 DONT COPY MY...