. හ්‍යුන්ග් මට බොරු කියන්න හදනවා නම් කරුණා කරලා මගේ පරණ ජීවිතේ ට ආයෙම යන්න දෙන්න .. "
" මගේ තොල් මගේ පණව ස්පර්ශ කරපු තැනක් නැනක් පාසා ස්පර්ශ ටැටූ තියනකොට ...
මන් උඹට බොරු කියන්නේ මොන හිතකින්ද මන්...ම්න්...
මාව විශ්වාස කරන්න මගෙ පණ ..
උබව රිද්දන කිසි දෙයක් මන් කරන්නේ නෑ වගේම කිසි එකෙක්ට එහෙම දෙයක් කරන්න දෙන්නෙ නෑ ..ම්න්..." ටේහ්‍යුන්ග් ආයෙමත් කිව්වා...මේ හැම දෙයක් ම අහන් හිටපු ජන්ග්කුක් මොකුත් ම නොකියා ඒ පපුවට තුරුල් වුණා ..
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" මන් දැන් යන්නද....ම්න්...." විනාඩි දහයක් විතර ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගේ පපුවට තුරුල් වෙලා උන්නු ජන්ග්කුක් ව ඈත් කරන ගමන් කතා කළා..
" ඉ ..නායා..." ජන්ග්කුක් ආයෙමත් මුමුණන්න ගත්තා...
" මගෙ පණ උඹ එහෙව් එකේ ඔය ඉනායා නෙවෙයි මොන නයා ආවත් මේ ඇගට යට වෙන්න වරම් තියෙන්නේ උඹට විතරයි..." ටේහ්‍යුන්ග් ආදරෙන් වුණත් දැඩිව කියනකොට ජන්ග්කුක් ව කජු පුහුලම් වගේ රතු වෙන්න ආවේ .
මූණට පින් පාට හිනාව වැටෙනකොට .." දැන් වත් මන් යන්නද ජන්කුකී "
" ඔච්චරම ආදරේ කරන්න එපා හ්‍යුන්ගී ...මට බයයි...
මට ළං වුණු හැමෝම යන්න ගියේ මන් හිතන්නත් කලින්...."" මන් මගෙ පණට නැතුව වෙන කාට ආදරේ කරන්නද ? "
" ..... " මොකුත්ම නොකියපු ජන්ග්කුක් ටේහ්‍යුන්ග් ගේ ශර්ට් එකේ බොත්තම් කාසි එක්ක සෙල්ලම් කරන්න ගත්තා
" හෙට උදේම ලෑස්ති වෙලා ඉන්න ගමනක් යන්න ම්න්...." ටේහ්‍යුන්ග් කියද්දි ජන්ග්කුක් ඔලුව වනන ගමන් හිනා වුණා...
" එහෙනම් මන් යන්නම් මගෙ පණ පරිස්සමට ඉන්න " ටේහ්‍යුන්ග් යන්න ලෑස්ති වෙලා ඇදෙන් නැගිටලා ජන්ග්කුක් ගේ නලලට හාදුවක් තියලා ඔලුව අතගාලා යන්න ගියා ..
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ටේහ්‍යුන්ග් ඒ එක්කම ආවේ සමුද්‍ර සිරි හෝටලේ ඔෆිස් එකට ..
" කොහොමද සර් ..? "
" වරදක් නෑ...අර ලියකියවිලි ටික ගේන්න "
YOU ARE READING
ස්පර්ශ ටැටූ 🖤 18±
Romanceආදරය රාගයෙන් ඔබ්බට ගිය කලාවක්... + ටැටූ ගහන්නේ ඇයි බන් මිනිස්සු ¿ _ ආහ්...ඒක ආර්ට් එකක් ..නේ ! + නෑ කොහෙත්ම නෑ.. - එහෙනම් ? + ටැටූ කියන්නෙම තමන්ගේ යටි හිත..? _ මොකක් ? + ඔව් ඒ යටි හිත..ඔය යටි හිතේ තද කරන් ඉන්න දේවල්..!!! ටේකුක් 😻 DONT COPY MY...