මේ අතරේ බෝඩිමේ ඇන්ටි එහෙම නැත්තම් මිස් චෝයී බලන් ඉන්නේ ජන්ග්කුක් බඩු අරන් එනකන්...
Her phone was ringing
" hello කව්ද මේ කෝල් කරන්නේ.." මිස් චෝයී ඇහුවේ අදුරන් නැති නම්බර් එකක් නිසා .
" අහ් ...මිස් ජන්ග්කුක් කියලා කෙනෙක් අදුරනවද ? "
"ඔව් ඇයි ? "
" ආ ..මිස් ඒ කෙනා දැන් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්නේ ඇක්සිඩන්ට් වෙලා ඒ බව දැනුම් දෙන්න තමයි කෝල් කළේ !"
" අනේ දෙයියනේ !! මොන හොස්පිටල් එකේද කියනවද ?"
" soul National Hospital woad number 36 "
" හරි තැන්ක්‍යූ සෝ මච් දැනුම් දුන්නට ."
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ටේහ්‍යුන්ග් යේහි ව හෝසොක් ට එක්කන් යන්න කියලා ටේහ්‍යුන්ග් ආවේ සූගාව හම්බවෙන්න .
" හ්‍යුන්ග් ? ඇක්සිඩන්ට් වෙච්චි කෙනා ...එයාට ගොඩක් අමාරුද? " ටේහ්‍යුන්ග් ඇහුවා .
" එච්චරටම නෑ හැබැයි කොල්ලගේ දකුණු අත කැඩිලලු " සූගා කිව්වේ තමන්ගේ ඇගිල්ලෙන් එයාගෙ තොල පිරි මදින ගමන් .
"හ්ම්ම් හ්‍යුන්ග් එයාගෙ වාහනේට ගොඩක් ඩැමේජ් ද ? "
" ඔව්...පව් බන් ඒ කොල්ලා අලුතින් ම අරන් තියන වාහනයක් මන් හිතන්නේ..! " සූගා කිව්වේ නොසන්සුන් හුස්මක් පිට කරන ගමන් .
"හ්‍යුන්ග් එයාගේ කවුරු හරි පවුලේ අයට කියන්න හොස්පිටල් එකේ බිල් එක KTH EDUCATION INSTITUTE එකෙන් ගෙවනවා කියලා . ඒ වගේම එයාගෙ වාහනේ වෙනුවට අලුත් එකක් අපේ ආයතනයෙන් දෙනවා කිව්වා කියන්න ."
" හොදයි මන් කියන්නම් ..!! "
"එහෙනම් හ්‍යුන්ග් මන් යනවා " ටේහ්‍යුන්ග් එහෙම කියන ගමන් පුටුව පස්සට කරලා පොලිස් ස්ටේෂන් එකෙන් එළියට ඇවිත් වාහනේ ස්ටාර්ට් කරන්න එයාගේ වලව්වට යන්න පිටත් වුණා .
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ටික වෙලාවකින් වලව්ව ඇතුළට වාහනේ දානකොට ටේහ්‍යුන්ග් දැක්කේ එයාගේ තාත්තාගේ /මිස්ටර් කිම් ගේ ෆ්‍රාඩෝ රථය වගේම ගාර්ඩ්ස්ලාගේ ඩිපෙන්ඩර් රථ පෙල ටේහ්‍යුන්ග් ඒ වාහන ටික දැක්කම ආයෙමත් කාර් එක හරෝගෙන ඔලුව හැරුණු අතේ යන්න නොහිතුනාම නෙවෙයි . ඒත් ටේහ්‍යුන්ග් හිත හදාගෙන ඇතුළට ගියා . මිස්ටර් කිම් ඉන්නවා දැක්කත් ටේහ්‍යුන්ග් මොකුත් ම නොකියා උඩට යන්න හැදුවත් මිස්ටර් කිම් ගේ වචන ටේහ්‍යුන්ග් ව නැවැත්තුවා .
YOU ARE READING
ස්පර්ශ ටැටූ 🖤 18±
Romanceආදරය රාගයෙන් ඔබ්බට ගිය කලාවක්... + ටැටූ ගහන්නේ ඇයි බන් මිනිස්සු ¿ _ ආහ්...ඒක ආර්ට් එකක් ..නේ ! + නෑ කොහෙත්ම නෑ.. - එහෙනම් ? + ටැටූ කියන්නෙම තමන්ගේ යටි හිත..? _ මොකක් ? + ඔව් ඒ යටි හිත..ඔය යටි හිතේ තද කරන් ඉන්න දේවල්..!!! ටේකුක් 😻 DONT COPY MY...