13 වන කොටස

109 7 2
                                    


" දැන් romantic sense ඉවරයි දැන් කාපිය අර කෑම එක .." ටේහ්‍යුන්ග් කිව්වේ කොත්තු පාර්සලේ පෙන්නන ගමන් ...
කෑම පාර්සලේ ළගට ගියපු ජන්ග්කුක් ටේහ්‍යුන්ග් ට දැම්මේ අසරණ හිනාවක් ....

" ඔහොම බලන්නේ .." ටේහ්‍යුන්ග් ඇහුවා .

" නැ ..මන් මේවා කන්න දන්නෑනේ...රාමෙන් වගේ මොකුත් .." ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් ඔලුවේ අත ගහ ගත්තා..

" මෙහෙ රාමෙන් නෑ ජන්ග්කුක් ...මෙහෙ කොත්තු මී තියෙන්නේ බොට ඒ පැකට් එකක් නම් මදි දහයක් විතර ඕනි වෙයි ..ම්න්   ඔය තියෙන්නේ කොත්තු මෙ විදිහට හොදි එක කොත්තු එකට හොදි එක දාගෙන කන්න ඕන ..." ටේහ්‍යුන්ග් කියන ගමන් ජන්ග්කුක් ට කොත්තු හොදිත් එක්ක අනලා කටක් කැව්වා ..

" ස්.....සැරයි...🥵 " ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් හිනා වුණා...

අද කොටස 🌼

ෆුල් කොත්තුවම කාපු ජන්ග්කුක් බීම එක එක හුස්මට බීගෙන ගියා .

" ටේ ...." මන් හ්‍යුන්ගීට කතා කලා ...

" ම්න් ..."

" අර ඉනායා යන්නේ කවද්ද...? " මන් ඇහුවේ මගෙ හිතේ කැකෑරෙමින් තිබුණු ප්‍රශ්නයක් .

" ම්ම් බලමු කුකී ...ම්න්...." හ්‍යුන්ග් මගේ මූණ අත ගාලා නලල සිපගන්න ගමන් කිව්වා .

" බලමු කියන්නේ ..." මන් ආයෙමත් ඇහුවේ ...මට බයයි ..මගෙ හ්‍යුන්ගී මට නැතිවෙයි කියලා , මට මේ ටිකේම මහ අමුත්තක් දැනුනත් එක්ක ..

" බලමු කියන්නේ ....බලමු නිසා ම්න් ...දැන් නිදාගන්න ..ගුඩ් නයිට් ලව් .." මන් මේ ලොකේ අහන්න ආසම වචනෙ "ලව් " මන් බයවෙලා ඉන්න ඕනම වෙලාවක මගෙ හිත හදන්න පුළුවන් එකම වචනේ හ්‍යුන්ග් කියනකොට මන් ඔලුව වනලා හ්‍යුන්ග් ව බදාගන ටිකකින් ඈත් වුණා ...

" ගුඩ් නයිට් හ්‍යුන්ගී ..." මන් කියනවත් එක්කම ලස්සනට හිනාවුණු එයා කාමරෙන් එළියට ගියා . ඒත් මගෙ හිතේ අමුතුම බයක් තිබුණා ...ඒ ඉනායා නිසාද කියන්න මන් දන්නෑ ..!!

After one month ..🌼🦋

මාසයක් ගෙවුණා ..තාමත් මන් එක්ටැම් ගෙයි ...මොන මගුලක් වෙන්න හරි කියලා හිතලා යන්ඩ හිතෙනවා එලියට ...ඇයි අප්පා ..
මාත් මනුස්සයෙක් නේ ... ඇරත් මාව ..මේකේ අස්සෙ මාව තියලා අර ඉනායා එක්ක මගුල් නටනවා ද දන්නෑ නේ ...ඔය ටේහ්‍යුන්ග්  කියන එකාව විශ්වාස කරන්ඩ හොද නෑ ...ආයේ ඉතිම් රනිල් සීයා විශ්වාස කරත් ....ඒත් එක්කම මට ආවේ කෝල් එකක් ..

You've reached the end of published parts.

⏰ Last updated: Jan 31, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

ස්පර්ශ ටැටූ 🖤 18± Where stories live. Discover now