🐣:- සන්හියා... මේ ඉන්නේ මට ප්‍රින්සස් ... සේහි 🥺ජිමින් නංගිව අදුන්වලා දීල සන්හී දිහා බලද්දියි දැක්කේ කෙල්ලගෙ ඇස්වල පිරිලා තිබුනු කදුලු . ඒක ජිමින් විතරක් නෙවෙයි ටේත් දැක්කා. කොල්ලො දෙන්නම බය උනේ ඒ ඇයි කියලා...
🐣 : නංගී ඇයි මේ ඔයාගෙ ඇස්වල කදුලු මෙච්චර .. මො...මොකක්ද උනේ.. ඔයා මගෙ නංගීව අදුරනවද
🌼:- ඔප්පා අනී... මන් එයාව දන්නේ නැහැ... ඒත්.. මට ලොකු දුකක් දැනෙනවා එයාව දැක්කම.. මට තේරෙන්නේ නෑ ජිමී ඔප්පා...
🐣:- මොකක් හරි ප්‍රශ්නයක් ද...
🐯:- සන්හී ... යුංගි හියුන් කිව්වා ඔයාව ගොඩක් මහන්සි කරවන්න එපා කියලා.. අද උදේ ඉදන් ඇවිදපු නිසාද දන්නැ.
🌼:- මට මහ අමුත්තක් දැනෙනවා ඔප්පා.. එයාව ගොඩක් හුරුයි වගේ දැනෙනවා... .. ආහ් 😖
sun-hee ගෙ පපුවෙන් ලොකු වේදනාවක් දැනෙද්දි කෙල්ල එහෙම්මම පපුවත් අල්ලගෙන බිමින් ඉන්ද උනේ හිටන් ඉන්න පණක් නැ කියලා sun-hee ටම තේරෙද්දී... ජිමින් ටේ දෙන්නා සන්හිව අල්ලගන්නවත් එක්කම ජිමින්ගෙ ඔම්මයි අප්පයි දෙන්නත් එතනට දුවන් ආවා...
💫(appa):- පුතා මොකක්ද උනෙ
🐣:- දන්නෑ අප්පා නංගීට එකපාරට අසනීප උනා
💞(eomma):- ගොඩක් අමාරුයි නම් බලන් ඉන්නෙ නැතුව අපි hospital එකට යන්
🌼:- එපා.... දැන් හරියයි...
🐯:- මන් යුංගි හියුන්ට කතාකරන්න ද
🐣:- හරි ටේ
🌼:- ඔප්පට කියන්න ඕනේ නෑ දැන් අඩුයි
🐣:- ඔයා කටවහන් ඉන්න .. ටේ උබ කතාකරපන්...
sun-hee ට අමුත්තක් දැනුනා... තව කවුරුහරි එතන ඉන්නවා වගේ කෙල්ලට තේරුනා... කාටවත් නොදැනෙන්න සන්හී හෙමීට වට පිට බලද්දියි කෙල්ල දැක්කෙ කවුද කෙනෙක් සොහොන් කොතකට මුවා වෙලා ගන් එකකුත් තියන් ඉන්නවා... ඒ කෙනාගේ ඇස් නතර වෙලා තිබුනේ ටේ ගාව. සන්හිට තේරුනා එයාගෙ ටාගට් එක ටේ කියලා ... අමාරුවෙන් හරි සන්හී හෙමීට නැගිට්ටේ ටේ යුංගි ට කතාකරලා විස්තරේ කියද්දි. යුංගිත් කතාව දැනගත්තු ගමන් ආරාවත් එක්කගෙන cemetery එක ගාවට එන්න පිටත් උනා...
YOU ARE READING
𝘉𝘈𝘋 𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)
Fantasyඅහම්බෙන් ලැබුනු අවස්ථාවකින්... ඔයාගේ ජීවිතේම වෙනස් උනොත්...