tae ගේ ගෙදර ඉදන් හන්සොක්ලා එයාලගෙ ගෙදර ඇවිල්ලා හිටියේ . හන්සොක්ගෙ ඔම්මයි අප්පයි සන්හිගෙ දේපළ ගැන කතා කර කර. හන්සොක් තනියම පුටුවකට වැටිලා ලොකු කල්පනාවක. ඇත්තටම හන්සොක් කල්පනා කලේ දේපළ ගැන නෙවෙයි සන්හී ගැන. ටේගෙ ගෙදර ගිය වෙලාවෙ කෙල්ලව දැක්කනෙ. සන්හී ඇදන් ඉදපු ශෝට් එක නිසා කෙල්ලගෙ කළවා හොදටම පේන්න තිබ්බනෙ .
හන්සොක්ට ඕන උනේ කෙල්ලව එකපාරක් හරි පාවිච්චි කරන්න. පොඩි කාලේ ලග හිටියත් හන්සොක්ට තාමත් සන්හිව අල්ලගන්න බැරිඋනා. කලින් වතාවෙ යුංගි හින්දා. එතකොට දැන් ටෙ නිසා. company එකේදි සන්හිව බලෙන් කිස් කරපු හැටි මතක් වෙලා හන්සොක්ට කටකොනේ හිනාවක් ගිය.
හන්සොක් සන්හිව දකිද්දිම දැනගත්තා මේ ඉන්නේ එයාම තමයි කියලා. හන්සොක්ට සන්හිව විතරක් නෙවෙයි සන්හිගෙ දේපළත් ඕන උනා. පවුලම ප්ලැන් කලෙ හන්සොක්ට සන්හිව බන්දන්න.
" ඒකි පොඩ්ඩක් වත් අපිව ගනන් ගත්තද ආ. ශිට් .. ඕකි අරුව බැන්දොත් අපිට කිසිම දෙයක් ලැබෙන්නෑ. ශිට්... මේ එකෙක් ඉන්නවා. ලග ඉන්න එකීව අල්ලගන්න බැරිඋනා මූට "
" පුතාට බැනලා මොනවා කරන්නද... ඒකි හොද අත්තක් අල්ලගෙනනෙ ඉන්නෙ. ඌව අතාරින එකක් නෑ කොහොමත් "
" හන්සොක් අර කෙල්ලව අල්ලගන්න විදිහක් හිතුවද "
🐶:- අප්පා... ඒකි කොහොමත් මගේ විතරයි . බලන් ඉමුකො taehyung ගෙ වෙන හැටි 😏
YOU ARE READING
𝘉𝘈𝘋 𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)
Fantasyඅහම්බෙන් ලැබුනු අවස්ථාවකින්... ඔයාගේ ජීවිතේම වෙනස් උනොත්...