Chapter 06

22 2 0
                                    

sun-hee diary එක කියවන්න ගත්තා...

" අද මන් කොච්චර සතුටින්ද  කියලා දන්නවද... ඒ ගැන කියන්න නම් වචනත් නැ.. අනේ.... කොච්චර කාලයක් බලන් හිටියද මන්... හී ... හරි හරි අනේ.... අද ටේ ඔප්පා koreaවලට එනවා... අම්මේ.... මගෙ අවුරුදු ගානක ඒකපාර්ශ්වික ආදරේ 😌 මන් එයාට ගොඩක් ආදරෙයි තමයි... හැබැයි එයා ඒක දන්නේ නෑ. සමහරවිට එයාට මන් ගැන එහෙම හැගීමක් නැතුව ඇති. මන් දන්න තරමට නම් ඔප්පට girlfriend කෙනෙක් නැහැ... ටේ ඔප්පට girl කෙනෙක් ඉන්නවද කියලා මන් මගෙ ඔප්පගෙන් අහන්න යැ. ඕකා මට ගහයි අල්ලගෙන.. ඒකගේ සෝල්මේට් ට ලව් කරනවා කියලා🤧

හැබැයි මන් ඒක කවදා හරි ජිමී ඔප්පට කියනවා... මට ඒක එයාට කියන්න ඕනේ. මන් දන්නෑ ඔප්පා මොන වගේ තීරණයක් ගනීද කියලා. එයා කවදාවත් මට බැනලා නැ. පුළුවන් තරම් ආදරේ දෙනවා  . ඒත් මේ කාරණාවෙදි... ඔප්පා මොනවගේ තීරණයක් ගනීද කියන්න මන් දන්නෑ... කමක් නැ. මොන දෙයක් උනත් මන් මගෙ ඔප්පා කියන දේට එකග වෙනව  . මන් දන්නව එයා මට වැරැද්දක් වෙන්න දෙන්නෑ කියන්න... ඒත් මට ටේව අමතක කරන්නත් අමාරුයි. මන් මෙච්චර කාලයක් ආදරේ කලේ එයාට විතරයි . ටේ ඔප්පා දැන් famous idol කෙනෙක්. එයාට ගොඩක් fansලා ඉන්නවා. එයා ඒ අතරින් කෙනෙක් තෝරගත්තොත් මන් කොහොමද ඉන්නේ🥺 "


🌼:- මොකක් ... එතකොට සේහි ටේට ක්‍රශ්ද... ඔහ් නෝ... එතකොට ටේ සේහිට කැමති උනාද.... ඉතුරු ටිකත් කියවන්න ඕනේ



  සන්හී ඊගාව පිටුවත් කියවන්න ගත්තා  ...


" අනේ... ටේ ඔප්පා අපේ ගෙදර ආවා... මගෙ ඔලුව අතගාලා මන් එයාගේ නංගී වගේ කිව්වා🥺 ඇයි ඔප්පා එහෙම කිව්වේ ඔය... මට කොච්චර දුක හිතුනද කියලා ඔයා දන්නවද... මන් ඔයාට ආදරේ කලේ අයියා කෙනෙක්ට වගේ නෙවෙයි .. ඒත් ඔයා... ඔයා මට ආදරේ කලේ ඔයාගෙ නංගී වගේ විතරයි ද.... 🥺🥀 මන් කොහොමද ඔයා නැතුව ඉන්නේ... මන් මේක ඔයාට කියනවා... ඔව්... හෙටම මන් ඔයාට ඒක කියනවා..."


🌼:- සේහි ටේට ඒක කියලද... ඇයි මට හිතෙන්නෙ සේහි ආත්මාර්ථකාමී උනා කියලා එකපාරටම ... අනේමන්දා

" මන් ටේට කිව්වා මාව හම්බෙන්න එන්න කියලා park එකට... එයා එතෙන්ට එන්න බෑ කිව්වා...fansලා දකී කියලා.. මොන කරදරයක් ද මේක මේ... හැමවෙලේම එයාගේ fansලා .. ඇයි මෙහෙම කරන්නේ මට ඔයා... ටේ ඔයා මගේ වෙන කාගෙවත් වෙන්න බෑ  ඔයාට... මන් ඔප්පට කියලා හරි ඔයාව මගේ කරගන්නවා"

𝘉𝘈𝘋  𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)Where stories live. Discover now