Chapter 19

13 4 2
                                    


කට්ටියට සන්හිව හොයාගන්න බැරි උනා. හොයලා හොයලා කට්ටියම මහන්සියෙන් හිටියේ . ටේට නම් ඇඩිලා හිටියේ . කොල්ලා සන්හිට පණ වගේ ආදරෙයි . කවුරු කොල්ලගෙ හිත හදන්න හැදුවත් හරි ගියෙ නම් නෑ. ආරා ජිමින් ගාවට ඇවිල්ලා සන්හිව හොයන්නකො කිය කිය අඩනවා. කෙල්ලටත් දුකයි එයාගේ ඔන්නි...

🐯:- අනේ යුංගි හියුන්.. මගෙ ඩෝල්ව හොයලා දෙන්නකො

🐱:- මගෙ පොඩි එකීව මම කොහොමහරි හොයාගන්නවා ටේහ්‍යුන්ශි

🌸:- ඔප්පා ඔන්නිගෙ phone එකේ tracker එකක්වත් නැද්ද.. එයා ඒකක් කලින් තියාගෙනනෙ හිටියේ

🐹:- එයා ඒක අයින් කලා ආරා... පොඩ්ඩක් ඉන්න පැංචිගෙ phone එක තියෙන්නේ එයා ගාව නම් අපිට එයාව හොයාගන්න තව විදිහක් තියනවා

🐯:- හියුන් කොහොමද අනේ මට මගෙ කෙල්ලව කොහෙන්හරි හොයලා දෙන්නකො හියුන් හැමදේම මන් හින්දා උනේ. අනේ හියුන් මගෙ කෙල්ල කොහෙ ඇතිද

🐹:- යන් මාත් එක්කන්

කට්ටියම ආවේ police station එකට. ජින් officers ලා කට්ටියක් එක්කන් call track කරන්න පුළුවන් විදිහක් හොය හොය හිටියේ ..

" sir... මැඩම්ට call එකක් ගන්න . අපි මෙහෙන් බලාගන්නම් "

🦊:- ජින් සර්... එයාව හොයාගන්න පුළුවන් . බයවෙන්න එපා call එක කොහොමහරි විනාඩියකට වඩා තියාගන්න අනිවාරෙන් නැත්තන් එයාව හොයාගන්න බැරිවෙයි

𝘉𝘈𝘋  𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)Where stories live. Discover now