Chapter 20

15 3 4
                                    

හන්සොක් කෙල්ලව තදින් කිස් කරන්න අරගෙන. සන්හිට හුස්ම ගන්නත් අමාරුයි. කෙල්ලගෙ ඇගට පණක් වත් නැතුව හිටියේ . හන්සොක්ව තල්ලු කරන්න ට්‍රයි කලාට සන්හිට ඒක කරගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. කෙල්ල හිටියේ ගොඩක් අසරණ වෙලා..

ටේ ... එයා ඊටත් වඩා අසරණ උනා. තමන්ගෙ ඇස් ඉස්සරහම එයාගෙ ආදරේ තව එකෙක් විනාස කරන්න හදනවා. ඒත් කොල්ලට මොකුත්ම කරගන්න බෑ. කොල්ලා ගොඩක් අසරණයි .. කෙල්ලට වඩා කොල්ලා අඩනවා...

වූබින් උනත් හිටියේ හොද තත්ත්වෙක නෙවෙයි . වැරදි වැටහීමක් නිසා උනත් වූබින් නිසයි හන්සොක්ට සන්හිව අල්ල ගන්න පුළුවන් උනේ. වූබින්ගෙ හිතේ තිබ්බෙම ලොකු වරදකාරි හැඟීමක්...

හන්සොක් සන්හිගෙ ටීශර්ට් එක ඉරල විසිකරලයි තිබ්බේ. කෙල්ලගෙ ඇග වැහෙන්න හරි කියලා තිබ්බේ bra එක විතරයි . හන්සොක් කෙල්ලගෙ bra එකට උඩින්ම කෙල්ලගෙ boobs අල්ලන්න ගනිද්දි නම් සන්හිට එයාවම අප්පිරිය උනා... කෙල්ල කොච්චර බේරෙන්න දගලන්න ඇතිද...

ටේ කොහොමහරි දගලලා එයාගෙ අත් දෙක අර මැරයො දෙන්නගෙන් නිදහස් කරගෙන උන් දෙන්නට ගහලා පැත්තකට දැම්මා. හන්සොක්ට සිහියක් තිබ්බේ නෑ. වූබින් ගාව හිටපු මැරයො දෙන්නගෙ අවදානෙ ටේට ගිය වෙලාවේ වූබින් එක මැරයෙක්ගෙ අතට ගහලා ඒ මනුස්සයා ගාව තිබ්බ ගන් එක අරගත්තා...

ටේ දුවගෙන ආවේ සන්හී ගාවට. ආව ගමන්ම  හන්සොක්ව පැත්තකට තල්ලු කරලා දාලා කෙල්ලව අල්ල ගත්තා. හන්සොක් ටේව  තල්ලු කරන්න ආවාත් ඊටකලින් වූබින් ඇවිල්ලා හන්සොක්ට ගන් එක ඒම් කලා.. ටේ කෙල්ල ගාවට නැවිලා සන්හිගෙ  කම්මුලට තට්ටු කලේ කෙල්ලව නැගිට්ටන්න.. සන්හී අමාරුවෙන් කෙඳිරි ගෑවේ...

You've reached the end of published parts.

⏰ Last updated: Sep 22 ⏰

Add this story to your Library to get notified about new parts!

𝘉𝘈𝘋  𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)Where stories live. Discover now