Chapter 07

21 2 0
                                    


🌼:-ඒයි මොකටද මාව ඇදන් ආවේ  ආ

🐯:- ඇදන් ආවෙද... මොනවද අර ජිමින්ශි ඉස්සරහා කියන්න ගියේ ඈ

🌼:- ඉතින් ඇත්තනෙ කියන්න ගියෙ

🐯:- ඇත්ත  උනත් ඔහොම කියනවද... අනික  ඒක වැරදීමක් නේ .. මට කනටත් ගැහුවා... තව අරූට කියලා මට බැනුම් අස්සවන්නද හදන්නේ

🌼:- කරනවා තමා ඒකත් පුළුවන් නම්

🐯:- එහෙමද මැඩම් හිතන් ඉන්නේ

🌼:- එහෙම තමා...ඒ ඒ ඒයි මො..මොකද ඔය ආ... එක තැනකට වෙලා ඉන්නවකෝ... ලගට එන්නේ නැතුව




ටේ ටික ටික සන්හී ගෙ ලගට එන්න ගත්තම සන්හිට වචන කිය උනෙත් නැ. කෙල්ලගෙ හාට් එක අසූහාරදාහට විතර ගැහෙන්න අරන්... ටේ කුප්ප හිනාවක් දාගෙන සන්හි ගාවටම ඇවිල්ලා .. එයාගේ දිග ඇගිලි දෙකකින් කෙල්ලගෙ නිකටෙන් අල්ලගත්තා... සන්හී එහෙම්මමයි.. ටේගේ ඇගිල්ලක් හෙමීට සන්හිගෙ ලිප්ස් වල ගෑවෙද්දී සන්හී පුළුවන් තරම් හයියෙන් ටේව තල්ලු කලා....

🌼:- තමුසෙට පිස්සුද ආහ්... don't touch me

🐯:- common baby කෙල්ලෙක්ට කියලා මන් මෙච්චර කිට්ටු උනේ ඔයාට විතරයි

🌼:- ආය ලගට ආවොත් නම් මන් කෑගහනවා

🐯:- අයිගෝ සන්හියා....😂 ඔයා ආවේ මාව ආරක්ෂා කරන්නද... මෙහෙම ගියොත් මට තමා ඔයාව ගාඩ් කරන්න වෙන්නේ😂

🌼:- kim fvcking taehyung මන් මෙච්චර තමුසෙ ඉස්සරහා දුර්වල වෙන්නේ සේහි හින්දා ඒක හොදට මතක තියාගන්නවා. නැත්තන් මන් තමුසෙට හොද පාඩමක් උගන්නලා

🐯:- සේහි ... මන් එයා ගැන හිතුවෙ මගෙම නංගී කෙනෙක් වගේ...

🌼:- එයා ඔයාට ඇත්තටම ආදරේ කරලා...

🐯:- ඔයා යන්න ගිහින් නිදාගන්න... හෙට උදේම යන්න ඕනේ

🌼:- හ්ම්




සන්හී ගියාට පස්සේ ටේ බැල්කනි එක ගාවට වෙලා කල්පනා කලේ සේහි ගැන....

next day morning ...🥀


තුන්දෙනා එක්කම ලෑස්ති වෙලා ගියේ entertainment එකට... ටේ ජිමින් දෙන්නා ඉස්සෙල්ලාම සන්හිවත් එක්කගෙන ගියෙ එයාලගෙ company එකේ owner ගාවට.. bang pd nim....


𝘉𝘈𝘋  𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)Where stories live. Discover now