taehyung jimin yoongi jin හතරදෙනාම හිටියේ ටේගේ ගෙදර ... පල්ලෙහට්ට වෙලා සෝෆා එකෙ වාඩිවෙලා කතාවක... ආරා හිටියේ සන්හිගෙ room එකේ. කෙල්ලට නින්ද යනකන් ඔලුව අතගගා ඉදලා ආරා පල්ලෙහට්ට ආවෙ අනිත් අය ඉන්න තැනට... ආරා එද්දිම ඇහුනේ....
🐹:- මොකක්ද යුංගි මේකේ තේරුම ආ... උබට උබෙ නංගී ගැන ගානක් නැද්ද ... එහෙමත් නැත්තන් සන්හී උබෙ නංගී කියලා මන් උබට මතක් කරලා දෙන්න ඕනෙද
🐱:- හියුන්
🐹:- ඇති මේක හොදටම .. මීටවඩා දෙයක් උනානම් අද.. මොකක්ද වෙන්නේ ආ... කියපන්...
🐱:- හියුන් ඒක අපි හිතපු දෙයක් නෙවෙයි නෙ උනේ
🐹:- හිතුවා හෝ නැතා... මන් උබට කිව්වා.. සන්හිවවත් ආරාවවත් මේ වැඩ වලට ගාවගන්න එපා කියලා.. ඇයි උබ කියන එකක් අහන්නෙ නැත්තෙ
🐱:- හියුන් ... වෙන කරන්න දෙයක් නැතුවයි මන් සන්හිවම මේ වැඩේට යැව්වෙ
🐹:- නවත්තහන් යුංගි ඕක... උබට නංගීව හරියට බලාගන්න බෑ නම් මන් ඒකිව අපේ ගෙදර එක්කන් යනවා
🐯:- සන්හී කොහෙවත් යන්නෑ
🐹:- මොකක්ද කියන්නේ
🐯:- මන් කිව්වේ සන්හී මාත් එක්කම මෙහෙ ඉදියි කියලා
🐹:- උබ උබව ගාඩ් කරගන්න කෙල්ලව ගත්තා තමයි හැබැයි උබට ඕන විදිහට ඒකිව වැඩට ගන්න බෑ.. අනික මන් උබ වියදම් කරපුවා දෙන්නම්... එතකොට ඉවරයි නෙ
🐯:- හියුන් මන් සන්හිට ආදරෙයි
🐱:- මොකක්ද 😳
🐯:- මියාන්හේ හියුන්... මට එයාට ආදරේ කරන එක නවත්තන්න බෑ... එයාව දැකපු දවසෙ ඉදන් මන් එයාට ආදරේ කරන්නේ
YOU ARE READING
𝘉𝘈𝘋 𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)
Fantasyඅහම්බෙන් ලැබුනු අවස්ථාවකින්... ඔයාගේ ජීවිතේම වෙනස් උනොත්...