🐯:- අනේ ජිමිනා😫
taehyung හිටියේ ජිමින්ගෙ කාමරේ ඇද උඩ. කකුල් දෙකත් උඩ දාගෙන ශෝටක් ගහගෙන පොඩි එකා වගේ දගලනවා. ජිමින් ඉස්සරහින් තියන පොඩි සෝෆා එකේ ඉදගෙන කම්මුලේ අතකුත් ගහගෙන මේක දිහා බලාගෙන
🐣:- තොට පිස්සු හැදුනද ඒ පාර .. මොකද යකෝ ඔය
🐯:- අනේ ජිමිනා...මට එයාව ඕනේ
🐣:- අනේ මේ මට බෑ යුංගි හියුන්ට කියලා මැරුම් කන්න.
🐯:- යකෝ මන් සතියකින් දැක්කේ නෑ මගෙ කෙල්ලව. උබට මොකද උබ හැමදාම යනවනෙ යුංගි හියුන්ගෙ ඔෆිස් එකට. ගිහිල්ලා උබෙ ඒන්ජල්ව බලන් එන්න පුළුවන් නෙ. මට තමා මොකවත් නැත්තේ
🐣:- උබට බැරිඋනාද සන්හිගෙ නම්බර් එකවත් ඉල්ලගන්න
🐯:- ගෙදර ඉන්න එකීගෙ නම්බර් එක ඉල්ලගන්න ගියෙ නෑ ඉතින් කොහොමත් මන් ගාවනෙ හිටියේ
🐣:- උබ නම් මහ වදයක් බන්
🐯:- අනේ ජිමින්ශි .. යුංගි හියුන්ලගෙ ගෙදර යමන්කො
🐣:- උබ මටත් දත් නැතුව බත් කන්න වෙන වැඩක් කරනවා කියලා මට ශුවර්
🐯:- දත් නැති කරන එකක් නෑ යමන්කො
🐣:- යමන් ලෑස්ති වෙලා වරෙන් පිස්සෙක් වගේ එන්නැතුව
YOU ARE READING
𝘉𝘈𝘋 𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)
Fantasyඅහම්බෙන් ලැබුනු අවස්ථාවකින්... ඔයාගේ ජීවිතේම වෙනස් උනොත්...