Chapter 11

22 2 0
                                    


Tae සන්හීව kiss කරන්න ගනිද්දී සන්හිටත් මොකුත්ම  කරගන්න බැරුව කෙල්ල ගොඩක් අසරණ වෙලයි හිටියේ ... ටේ kiss කරන වේගේ ටිකෙන් ටික රළු වෙන්න ගනිද්දි සන්හි අත් දෙකෙන්ම ටේගේ පපුවට ගහන්න ගත්තේ කෙල්ලට හුස්ම ගන්න පවා අමාරු උන නිසා...
ටේට තේරුනා සන්හී අමාරුවෙන් කියලා... කොල්ලා kiss එක.break කරලා සන්හී දිහා  බලද්දී කෙල්ල හොදටම අඩනවා.. කම්මුල් දිගේ කදුලු ගලනවා...

🐯 :- මියාන්හේ doll🥺 මන් ඔයාව අඩවන්න හිතුවෙ නෑ

🌼:- සර් ප්ලීස් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්නකො 🥺

🐯:- සන්හී මන් කියන්නේ

ඒත් එක්කම ටේට ජිමින්ගෙන් කෝල් එකක් ආවා...

call....

🐯 :- කියපන්

🐣:- උබ ගෙදරද

🐯:- ඔව් බං ඇයි

🐣:- මන් ඇවිල්ලම කියන්නම්

🐯:- හරි

call එක cut කරලා tae හැරුනෙ සන්හී දිහාට.

🐯:- සන්හී... ජිමිනා එනව කිව්වා දැන්. එයාට මේ උන දේවල් මොකුත් නොකියා ඉන්න පුළුවන් ද ප්ලීස්...

🌼:- කියන්නෑ...

🐯:- හ්ම්...

විනාඩි 15 කට විතර පස්සේ ජිමින් ටේගේ ගෙදර ආවා.. තුන් දෙනාම එක ලග වාඩි වෙලා හිටියේ ජිමින් ආව කාරණාව කියනකන්...

🐯:- දැන් කියපන්කො මහ රෑ එන්න තරම් මොකක්ද උනේ කියලා

🐣:- සන්හී

🌼:- ඔප්පා

🐣:- යුංගි හියුන් කෝල් කලා...

🌼:- හරි ඉතින්

🐣:- ජින් හියුන් කියලා තියනවා හන්සොක් පොලීසියේදි කියලා තියනවා කියලා ඔයාගේ කැමැත්තෙන් අද අර සිද්ධිය උනේ කියලා.. තව ඔය දෙන්නගෙ affair එකකුත් තියනවා කියලා

𝘉𝘈𝘋  𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)Where stories live. Discover now