chapter 13

17 2 0
                                    

yoongi තුන් දෙනාටම warning එකක් දීලා යන්න ගියාම සන්හි අත්දෙකත් බැදගෙන හැරුනෙ අනිත් ඩබල දිහාට

🌼 :- ජිමී ඔප්පා...ඔයා එතකොට ඇත්තටම ආරාට කැමතිද

🐣:- ප්‍රින්සස් මේ...ඒක

🌼:- ඒක මේක නෙවෙයි ඔව්ද නැද්ද

🐣:- ඔ...ඔව්

🐯:- තෝ මටවත් කිව්වෙ නෑ වල් පාත්තයා

🌼:- දෙන්නම හොදට අහගන්නවලා... ජිමී ඔප්පා ඔයා ආරාට ලංවෙනවානම්... ඇත්තටම ආදරෙයි නම් විතරක් එයාට ලංවෙන්න. මොකද මන් කැමති නෑ. මගෙ නංගී දුක් විඳිනවා බලන්න

🐣:- බයවෙන්න එපා ප්‍රින්සස් . මන් ඔයාගේ නංගීට ඇත්තටම ආදරෙයි

🐯:- මට ප්‍රශ්නයක් තියනවා

🐣:- ඒ පාර මොකක්ද

🐯:- උබෙ ප්‍රශ්නයක් නෙවෙයි ඒක මගෙයි මගෙ dollගෙයි ප්‍රශ්නයක්

🌼:- මගේ

🐣:- හා හා උබලා ප්‍රශ්න විසඳගනිල්ලා මන් යනවා යන්න

🐯:- උබව  අල්ලගෙන හිටියේ නෑ

🐣:- පලයන්න පුස්කොටියා

🐯:- කොට පාත්තයා

🌼:- යාහ් මේකzoo එකක්ද ආහ්

🐯:- මගෙ බෝනික්කිට කේන්ති ගිහින් උබ පලයන් යන්න

🐣:- ඉන්න ආවේ නෑ පගෝ



ජිමින් ගියාට පස්සේ ටේ සන්හිවත් එක්කගෙන එයාගේ room එකට ආවා. සන්හි ඇතුලට ඇවිල්ලා වටේ බල බල ඉද්දි ටේ සන්හිව එක්කන් ඇවිල්ලා ඇද උඩ වාඩිවෙලා බලන් හිටියේ නිකන් ලොකු කතාවක් කියන්න වගේ...


🌼:- මොකක්ද කියන්න තියෙන්නේ

🐯:- කියන්න නෙවෙයි අහන්න ඕනේ මට

🌼:- අහන්න ඉතින්

🐯:- සන්හී මට දැනගන්න ඕන....



ටේ දෙයක් අහන්න යද්දිම පල්ලේහයින් ඇහුනේ කෑගහන සද්දයක්. දෙන්නම බය උන පාර පල්ලෙහට්ට දුවන් එද්දි කවුද දෙන්නෙක් ගෙදර ඇවිල්ලා . බය වෙලා කෑගහලා තියෙන්නේ ගෙදර හැටි දැකලා.. ටෙයියා ගේ විනාස කරලා තිබ්බ විදිහට බය හිතෙන්නැති වෙයි ඈ ... ටේ ඉක්මනට දුවගෙන ආවා...

𝘉𝘈𝘋  𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)Where stories live. Discover now