Chapter 05

28 2 0
                                    

jimin taehyung yoongi aara hoseok පස්දෙනා jimin ගෙ ඔම්මයි අප්පයි එක්කම ආවේ සන්හිව බලන්න... room එක ඇතුලට එද්දිත් කෙල්ලට සිහිය ඇවිල්ලා . සන්හී ඇද උඩ ඉදගෙන කල්පනා කර කර හිටියේ .. ආරා සන්හී ගාවට ඇවිල්ලා

🌸 :- ඔන්නී... තාම අමාරුද

🌼:- නෑ  ආරා දැන් හොදයි

🐣:- සන්හී 🥺

🌼:- ජිමි ඔප්පා... ඔයාලත් තාම මෙහෙද

🐣:- සන්හී 🥺

🌼:- ඔප්පා.. මොකක් හරි ප්‍රශ්නයක් උනාද. ඇයි මේ අඩන්නේ ඔයා

💞:- දරුවො

🌼:- ආන්ටි මොකක්ද උනේ ඇයි මේ

🐱:- සන්හියා ඔයා නොදන්න දෙයක් තියනවා

🌼:- මොකක්ද ඔප්පා

🐱:- ඔයාට හදවත දුන්නේ  කවුද දන්නවද... ඒ වෙන කවුරුත් නෙවෙයි සන්හී... ජිමින්ශිගෙ නංගී

🌼:- මොකක්

🐱:- ඔව්

🌼:- එතකොට

🐣:- සන්හියා...🥺 මගෙ ප්‍රින්සස් වගේ මාත් එක්කන් ඉන්න බැරිද චේබාල් 🥺

🌼:- ඔප්පා... ඔයාට ඕනේ දෙයක් ඕනෙ වෙලාවක මාත් එක්කන් කතාකරන්න .. ඔයාගේ නංගී වගේම... ඔප්පා... මේ හදවත ඔයාගේ ප්‍රින්සස් ගේ... ඔයාට ඕන දෙයක් කියන්න මන් අහන් ඉන්නවා

🐣:- කුමාවෝ 🥺

🌼:- දැන්වත් අඩන්නැතුව ඉන්නකො ජිමී ඔප්පා... බලන්නකො අඩද්දි කැත. ඔහොම ඇඩුවොත් නම් nurse කෙනෙක්වත් ඔයා දිහා බලන එකක් නෑ

🐣:- ඇත්තමයි කටනම්... මගෙ සේහියගෙ වගේමයි...

🌼:- එයා කියලා හිතන්නකො එහෙනම්... මේ ඒක නෙවෙයි ... මට දැන් යන්න බැරිද

🐿️:- ආ මැඩම්ට hospital එකේ ඉන්න බෑ වගේ

🌼:- බැරි හින්දා නේන්නම් මේ කියන්නේ

🐿️:- මන්  අසනීප කරවලා ගෙන්න ගත්තා වගේ නිකන්

🌼:- කියන්න බෑනේ

𝘉𝘈𝘋  𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)Where stories live. Discover now