🐱:- මන් කියන්නම් ඔයාලාට හැමදේම එයා ගැන.
🐱:- ටේ සන්හිට මට හම්බුනේ හරියටම මීට අවුරුදු දහයකට කලින්... මගෙ කෙල්ල ගොඩක් පොඩියි එතකොට . මන් දවසක් වැඩකට ගිහින් gwanju වල ඉදන් ගෙදර එන ගමන් හිටියේ . ගොඩක් රෑ වෙලා.. ටිකක් වැස්ස තිබ්බ නිසා මන් පොඩ්ඩක් slow එකේ drive කරන් ආවේ. එකපාරට කවුද කෙනෙක් වාහනේ ඉස්සරහට පැන්නා. මන් ඇතුලෙ ඉද්දිම දැක්කේ පොඩි ගෑනු ලමයෙක් ලොකු අසරණකමකින් මන් දිහා බලන් ඉන්නවා. මන් ඉක්මනට වාහනෙන් බැහැලා ගියේ එයාට කරදරයක්ද කියලා බලන්න. මන් ඒ girl ගාවට යද්දිම තව කවුද boy කෙනෙක් එතෙන්ට දුවන් ආවා...
🐱:- මන් දැක්කා එයා ගොඩක් බයවෙලා හිටියේ . ඇදුමත් තැනින් තැන ඉරිලා . මට හිතුනෙම එයා ලොකු කරදරේක කියලා. මන් එයාගෙන් ඇහුවම එයා මොකුත් නොකියා බිම බලාගෙන අඩන්න ගත්තා. ඊටපස්සෙ අර boy ඇවිල්ලා කිව්වා මේ එයාගේ නංගී එයාට පොඩි mental problem එකක් තියනවා කියලා. එයාව එක්කන් යන්න හැදුවා. ඒත් ඒ පුංචි කෙල්ල එකපාරට මගෙ අත අල්ලගෙන මන් දිහා බැලුවෙ එයත් එක්කන් යවන්න එපා කියන්න වගේ. එය වචනයක් වත් කතාකලේ නෑ. මන් හිතුවෙම එයාට කතාකරන්න බැරුව ඇති කියලා. අනිත් boy ටත් අවුරුදු 20ක් විතර ඇති.
YOU ARE READING
𝘉𝘈𝘋 𝘋𝘌𝘊𝘐𝘚𝘐𝘖𝘕...🩸(COMPLETED)
Fantasyඅහම්බෙන් ලැබුනු අවස්ථාවකින්... ඔයාගේ ජීවිතේම වෙනස් උනොත්...