<8>

293 22 43
                                    


🌸 නිවාඩු කාලෙන් පස්සේ ඔයා ගොඩක් ලස්සන වෙලා

💙 අහ්ම් මට පොඩි වැඩක් මතක් උනා....

ඒක කියල ඩිලන් එතනින් ගිය විදිහට නම් මට හිතුනා මේ මනුස්සයට මොලේ පෑදෙන්න දෙකක් අනින්න....
මොකද එයා ගියේ මගේ අතින් ඇදගෙන

💜 ඔය ශෙනූව අරන් යන්නෙ කොහෙද

💙 ක්ලාස් පටන් ගත්තම මම පන්තියට ගෙනත් දාන්නම්

සෝක්....මගෙ මූනවත් නොබලා මේ මනුස්සයා මාව ඇදගෙන දුවනවා....හයියෝ ආපු දාම මගේ නම කයි වගේ

දඩ බඩස් 💥

කල්පනා ලෝකෙක තනිවෙලා ඩිලන් අයියා එක්ක දුවන් (එයා මගේ අතින් ඇදන් ගියා කිව්වොත් හරි) යද්දි අනික් පැත්තෙන් ආපු කෙල්ලෙක් මගේ ඇගේ හැප්පුනා....එයා අතේ තිබ්බ බඩු  ඔක්කෝමයි මාවයි සම්පූර්නයෙන්ම පොලවට පතබෑවෙද්දි ඩිලන් නිකම් වැඩ්ඩා වගේ හිටන් හිටියා...හුහ් වැටෙද්දි වෙන්න ඇති මගෙ අත අතාරින්න මතක් වෙන්න ඇත්තේ අලිබූරූඌරා

🦋 හේයි ඔයා හොදින්ද

මගේ ඇගේ හැප්පිලා වැටිලා තාම උන දේ හිතාගන්න බැරුව හිටිය කෙල්ල එයාගෙ ඇගේ වැලි පිහ දදා නැගිට්ටා

🌺  අනේ අවුලක් නැහෑ මන් හොදින්

🦋 ඇත්තටම සොරී...මන් මේ ලෝකෙ සිහියෙන් නෙමේ ආවේ

💜 ශෙනූඌඌඌඌඌඌඌඌ

ශෝන් රේස් එකක් දුවන් ආවා වගේ මගේ උරහිසට ජැක් එකක් ගහන් හති අරින්න ගත්තා....ඒ එක්කම එයා බැලුවේ මම් ඉස්සරහ ඉන්න කෙල්ල දිහයි එයාගෙ වැටුන පොත් දිහයි

💜 ඔයා න....

🌺 මම...මම නෝරා

ඒ කෙල්ල ඉක්මන්ට පොත් ටික අහුලන් අතට ගත්තා

🦋 ඔයා අලුතින්ද

🌺 අම්ම් ඔව්... අලුතින්

💜 හේයි වෙල්කම් ටූ අවර් ක්ලාස් නෝරා

🌺 අම්ම් ඔයාලා ඔක්කොම එක ක්ලාස් එකේද...

🦋 නෑ නෑ....මේ මගේ

💜 ට්වින්

🦋 ඕහ්...මේ මගේ ට්වින් මායි මෙයයි එක ක්ලාස් එකේ මෙයාගෙ නම ශෝන්... මේ ඉන්නේ ශෝන්ගේ අයියා එයා වැඩිමල් අපිට වඩා

New Family ✔️Where stories live. Discover now