<14>

240 24 14
                                    

පහුවදා උදේම බඩු ටික ආය වෑන් එකට පැටෙව්වා....නෝරා නම් ආය හොස්ටල් එකට යන්නේ හෙටලු...එයා ගොඩක් සතුටින් ඉන්නේ එයාගේ අම්මා ඉන්න එකට

❤️ කව්ද මේ සිට් එකට බඩු ගොඩක් දැම්මේ....

💜 ඔය මන් මෙහෙන් ගත්තු ඒවා

❤️ මන් ඉදන් යන්නේ ඔහේගෙ ඔලු ගෙඩුයෙද

💜 පුලුවන් නම් හා

❤️ ශෝන්න්න්න්

💚 එක්කෙනෙක් මාත් එක්ක
යමු.....

🦋 මන් එන්නද

👩 එහෙනම් පෙගී....ඔයා රොකී එක්ක එන්න... රොකී මගේ කෙල්ලව පරිස්සමට එක්කන් එන්න හරිද

💚 ඒ ගැන බය වෙන්න එපා

(මේ වෙලාවේ ලෝරී ජෝන්ස්ට දාපු බැල්ම ඩිලන්ගේ ඇස් කොනට අහු උනා......ඩිලන් එයාගේ හද පතුලෙන්ම හිතුවේ අම්මලා ශෙනූවයි රෝකීවයි සෙට් කරන්න යනවා කියලා....පෞ අසරන කොල්ල)

💜 ඩිලන් ඩිලන්...ඩිලන්න්

ශෝන් කෑ ගහද්දි තමයි මාත් දැක්කේ ඩිලන් අහසයි පොලවයි ගැටගහලා මුහුදට දාන්න වගේ කල්පනා කරනවා.....මන් එයා ගාවට යනවා වත් එයා දන්නෑ
මන් එයාගේ නලලෙන් අත තිබ්බා...එතකොටයි එයා ගැස්සුනේ

💙 මොකද

🦋 ඔයාගෙ ඇග රස්නෙයි

👩 ඒකනේ ඊයේ මන් කිව්වේ....යන ගමන් හොස්පිට්ල් එකටත් යමු

💚 ඔයාලා යන්න ආන්ටි...මම ඩිලන්ට බේත් ටිකක් අරන් එන්නම් ශෙනූ ඔයා...

🦋 මාත් ඩිලන් එක්ක එනවා...

💚 ඇහ් ....හා හා

මම ඩිලන් එක්ක කාර් එකට නගිද්දි එයත් නැග්ගේ නිකම් සොම්බියා වගේ...අනේ මන්දා ඊයේ රෑ ඉදන් මෙයාට මොනා වෙලාද කියලා....කලින් වගේ මා දිහා බලන්නෙත් නැ.....ඇස්
වල තිබ්බ දීප්තිමත් පාට කොහෙ
ගිහින්ද මන්දා

💚 ඩිලන්ට අමාරුයි වගේද

🦋 ඒ වගේ

මන් කිව්වේ ඇස් ලාවට පියාගෙන ඉන්න
ඩිලන් දිහා බලලා....මන් එයාට ටිකක් ලන් උනේ එයාව ඇහැරවන්න හිතන්.... ඉව්ව්ව් මේකා ගාවින් එන ගද.....ඒ කියන්නේ මේ සොම්බියා ඊයේ රෑ බීලා

New Family ✔️Where stories live. Discover now