<22>

240 20 25
                                    

Shenya pov.......🦋

මොකක්????
‍රොකීද මම මේ තරම් කාලයක් හෙව්ව මගේ අයියා???
ඈහ් එතකොට මගේ ක්‍රස් එක මගේ තාත්තද???
වයි ගෝඩ් මටම මෙහෙම වෙන්නේ.....

රොකී අයියා මාව බදාගෙන අඩනවා....එයාගේ කදුලු මගේ උරහිසට වැටිලා පිට දිගේ ගලාගෙන යනවා මට තේරෙනවා....පුදුමයක් නැහැ මට එයා ගාව ලොකු ආරක්ශාවක් දැනුන එක....මොන ලෝකෙක හිටියත් නංගියෙක්ද අයියෙක්ගේ ආදරේ දැනෙනවා....

චටාස් 💥💥

මනෝලෝකේ හිටිය මාව ගැස්සුනේ කවුරු හරි කාටහරි ගහපු කම්මුල් පාරකින්.... වටපිට බලද්දියි තේරුනේ වෙලා තියන දේ.....හ්ම්ම් ඩිලන් රොකී අයියාව ඇදල අරන් කම්මුල් පාරක් ගහලා....ඒත් පෙනුමෙන් නම් රොකී අයියාට වඩා ඒ පාර ඩිලන්ට රිදිලා වගේ

🦋 මොනාද තමුසෙ ඔය කරන්නේ

💙 මොකක්ද මෙතන උනේ ශෙනූ....කියනවා

🦋 දැක්කෙ නැද්ද උනදේ ආ....

💙 දැක්ක නිසයි අහන්නේ.....රොකී....

ඩිලන් ආය රොකීගේ පැත්තට එද්දි මම ඩිලන්ව තල්ලු කරා .....පුදුමයි මම ඒ තරම් හයියෙන් තල්ලු නොකරත් එයාව වැටුනා

💙 ඇයි ශෙනූ මට ඔහොම කරන්නේ....

ඩිලන් පොඩි ලමයෙක් වගේ අඩනවා.....මම එයාව නැගිට්ටවන්න යන්න හදද්දිම එයා නැගිටලා එයාගේ කෝට් එක ගලවලා මගේ ඇගට දාලා කදුලු පිහ පිහම එයාගේ රූම් එකට ගියා....
හුටා....මම ඉන්නේ ස්කිනිය පිටින්නේ... හනේ අර ගොන් වලහා මොනා හිතුවද දනෑ....මගේ දෛවය ලියන එකාව අහු උනොත් මම ඌව ඉස්ටු දානවා කුලු මීමා...
මම පට පට ගාලා ඩිලන් දුන්න කෝට් එක ඇදගත්තා

මම කාමරේ දොර වහලා කාමරේ ඇතුලට ආවේ ඩිලන් ආය එයි කියලා හිතලා....එද්දි රොකී අයියා....මගේ අයියා ඇද උඩ ඉදන් හිනා වෙවී මන් දිහා බලන් ඉන්නවා

🦋 ඇයි හිනා වෙන්නේ

💚 නෑ....මන් කල්පනා කරේ කොලේජ් එකේ උසම කොල්ලාගේ නංගි කොලේජ් එකේ මිටිම කෙල්ල කියද්දි කොහොම තියෙයිද කියලා....

හේ....ඒක ඇත්ත.....එයා ඉදගෙන ඉද්දිත් මට වඩා ටිකක් උසයි....මන් එයා ගාවින් ඉදගත්තේ අහන්න ගොඩක් දේවල් තියන නිසා

New Family ✔️Where stories live. Discover now