<19>

239 22 12
                                    

@Morning


හුවෑව්.... ඇගම රිදෙනවා අෆ්ෆා......ඊයේ රෑ පාටියට ගිහින් ආපු ගමන්ම ඒ ඇදුමෙන්ම මම නිදාගත්තා

👩  පෙගී.....බෙයා....ඔය දෙන්නාගේ කාමරේට ඇවිල්ලා මම කතා කරන්න කලින් දෙන්නම පහලට එනවද නැද්ද......දැන් දහයත් පහු වෙලා

💙 විනාඩි පහක්

🤎 අම්මෙ.... ඔයා මාව නමයයි පනහා වෙද්දි නැගිට්ටුවා ඇයි අයියාට වැඩියෙන් විනාඩි දහයක්

👩 තව විනාඩි පහකින් විතර එයි ඒ දෙන්නම .....නැත්තම් මම නැගිට්ටවගන්නම්කෝ

අම්මාගේ ඒ දැනුන් දීම හින්දා මම හිමීට නැගිට්ටා......වොශ් රූම් එකේ වතුරත් නෑ.....වයි ගෝඩ් මටම මෙගෙම වෙන්නේ

🦋 අම්මේ......මගේ කාමරේ වතුර නෑනේ

❤️ ඔයා මගෙ වොශ් රූම් එකෙන් වොශ් එකක් දාගන්න ශෙනූ....ඔයාගෙයි ජීව්ගෙයි රූම්
දෙකෙ පොඩි වතුර ප්‍රශ්නයක් දවල් වෙද්දි හදලා දෙන්නම්

මම ටවල් එකත් අරන් ලොකූගේ රූම් එකට ගියා.....කියන්න සතුටුයි මගේ කාමරේට වඩා දාස් ගුනයකින් පිලිවෙලයි....මම නිදිමතේම ලොකූගේ වොශ් රූම් එකට ගිහින් නාගත්තා...

නාගත්තට පස්සෙ තමා මගේ ටිකිරි මොලේට මතක් උනෙ මම ගෙනාවේ ටවල් එක විතරයි කියලා......හයෝව් අද ඇදේ අනික් පැත්තෙන්ද මන්දා මන් නැගිටලා තියෙන්නෙ... 
අවුලක් නෑ කට්ටිය ඇත්තේ පහලනෙ

මන් ටවල් එක තදින් අල්ලන් ස්ත්‍රී ධෛර්ය අරන් එක පිම්මෙන් මගේ කාමරේට දුවන්න ගියේ.....කාමරෙන් එලියට පැන්න පාර මාව මොහොක හරි හැප්පිලා බිත්තියට හේත්තු උනා ....මම ඔලුව උස්සලා බැලුවේ මගේ ගමන් මාර්ගෙට බාදා කරේ මොකාද බලන්න

💙 කොහෙද දුවන්නේ

ඔලුව යාන්තමට උස්සද්දි කන ගාවින් ඇහුන කටහඩට මාව ෆ්‍රීස් වෙලා ගියා......ඇව් ඇව් ඒ ඩිලන්

🦋 ම.....මම කාමරේට යන්න හැදුවේ

💙 මම ඇහුවේ ඔහොම යන්නේ ඇයි කියලා

හුටා.....මම ඉන්නේ ටවල් එක පිටින්නේ.....කම්මුල් රතු වීගෙන එනවා මට දැනෙද්දි මම එතනින් මාරු වෙන්න ගියත් ඩිලන් අතක් බිත්තියට තිබ්බ හින්දා මට හෙල්ලෙන්නවත් බැරි උනා....හනේ මෝඩ වලස් තඩියෝ මගේ හාටුව.......

New Family ✔️Where stories live. Discover now