<24>

251 22 20
                                    


Author pov........❄️

ජෝන්ස් ලෝරී ටිබෙට් තුන් දෙනාම රෝස්ව එක්කන් එන්න ගිහින්....‍කොල්ලෝ හතර දෙනා හිටියේ ලොකූ කතාවක

💜 මේ ඇරගොග් මම ඔයාගේ මල්ලි හොදේ .....ලොකූගේ මල්ලි නෙමේ

❤️ වයි ගෝඩ් මේකාව මීට කලින් මගේ සහෝදරකමින් පහ කරන්න හම්බුනේ නැත්තේ

💚 මන් කිව්වේ නෑ තාම ඇශ්‍රේව ඩිලන්ට දෙනවා කියලා

❤️ මන් දන්නවා උබ අපේ එකාට කෙල්ලව දෙනවා කියලා

ඒ එක්කම දොර ඇරෙන සද්දයක් ආපු හින්දා කොල්ලො හතර දෙනා හෙන ආසාවෙන් බලන් හිටියා ඩිලන් ශේන්‍යා දෙන්නා අත් පටලන් එන හැටි බලන්න....ඒත් දොර ඇරන් ආවේ ඩිලන් විතරයි

🤎 අයියේ කෝ ශෙනූ අක්කා

💙 එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉද්දි ඒවා
මගෙන් අහන්න එපා ජීව්.......එයා අපි ගැන වැරදියට හිතයි

❤️ මොනාද මෝඩයෝ කියවන්නේ

💙 ඇයි.... මම අහන්න දකින්න ඕන ඔක්කොම ඇහුවා...දැක්කා අද ටිම් අන්කල් ආවෙත් ඔයාල ගැන කතා කරන්නනේ

💜 අම්මා මේකාට පොඩි කාලේ තණකොලද මන්දා කවලා තියෙන්නේ

💙 මොකක්ද උබ කිව්වේ...

අඩලායි හිතලායි හෙම්බත් වෙලා හිටිය ඩිලන් එයාගේ දුක ශෝන්ගේ පිටින් පිට කරන්න යද්දි රොකී ඉස්සරහට පැනලා එයාව අල්ල ගත්තා

💚 උබ කොහෙද හිටියේ

💙 කොලේජ් එක ගාව.... උබේ කෙල්ල මා එක්ක හිටියෙ නෑ

රොකීට නම් තේරුනා මොකක් හරි වෙලා කියලා.....ඒත් එයා ඊට කලින් සිද්ද වෙන
දේ ඩිලන්ට තේරුම් කරන්න හිතුවේ මේ යකා මෙතන හොද තොවිලයක් නටන බව දන්න නිසයි

💚 පුත්තලං බූරූ හරක් පැටියෝ....උබ හිතන දෙයක් මායි ශෙනුයි අතර නෑ....ඒකි මගේ එක කුස උපන් නංගි බං

💙 ඈ

❤️ පස්ස කැඩුන කඩියා වගේ අද කෑමට නොයිද නොගියා නම් ඔක්කොම දැනගන්න තිබ්බා

ඩිලන්ගේ මෝඩ මොලේට එක තප්පරෙන් ඔක්කොම තේරිලා පොඩි හිනාවක් ආවත් ඒ හිනාව නැති වෙලා ගියේ කෙල්ල අතුරුදන් කියලා මතක් උන නිසයි

New Family ✔️Where stories live. Discover now