<25>

426 28 57
                                    

Author pov.......❄️

ශෙනූ අමාරුවෙන් ඇස් ඇරියේ තමන් ඉන්න තැන තියන ලා අදුරට ඇස් හුරු කරගන්න ගමන්....වතුර බින්දු වැටෙන ටක්....ටක් සද්දෙ ඇරුනම ලොකූ නිහඩ බවක් එතන තිබ්බේ

🦋 නො....නෝරා.....

ඇස් අරිද්දි තමන් ඉස්සරහ පිහියකින් ලී කෑල්ලක් උල් කර කර හිටිය තමන්ගේ යාලුවව දැක්කම පුන්චි සහනයක් ආවත් මෙතනට තමන්ව ගෙනාවෙත් එයාමයි කියලා මතක් වෙද්දි ශෙනූට දැනුනේ බයක්...

🦋 මොකද මාව බැදලා

🌺 නැතුව මම ඔයාව පැහැරගෙන ආවේ හුරතල් කරන්න නෙමේනේ

නෝරා මා ගාවට ඇවිදගෙන ඇවිත් පිහි තුඩ මගේ නිකටෙන් තිබ්බා

🌺 හහ්....ඒකිගේ ඇස් මයි උබටත් තියෙන්නේ.....

🦋 මොනාද කියවන්නේ

🌺 උබේ අම්මා උබට කිව්වද උබේ තාත්තා කවුද කියලා....නෑනේ.....උබව වදපු එකත් ඒ ගෑනිව දාලා යන්න ඇති

(හනේ මෝඩ නෝරා... .ඔය ලෝකප්‍රසිද්ද ටිබෙට්ගේ එකම දූ සිගිත්ත)

ශෙනූ ගල් උනා .....මේ තමන් එක්ක ඇවිදින්න ගිය එකට වැඩ කරපු යාලුවමද???
මිනිස්සු කොයි තරම් කල් අපි එක්ක හිටියත් එයාලව හරියට අදුරගන්න අපිට ගොඩක් කල් යනවා....සමහරවිට එයාලාව අදුරගද්දි අපි පරක්කු වැඩියි

🌺 උබ පුදුම වෙලා නේ ඉන්නේ .....මම ටියූ නෝරා වික්ටර්..... උබේ අම්මාගේ මායම් හින්දා තමා මගේ ලස්සන පවුල නැති උනේ

🦋 මොකක්????

🌺 ශ්... එදා මම උබට කිව්වානේ මට අක්කා කෙනෙක් හිටියා....තාත්තා ඩිවෝස් වෙද්දි අක්කාවත් අරන් ගියා.....අක්කා දැන් ටික කාලෙකට කලින් ගෙදර ආවා.....උබ දන්නවද...  තාත්තා අක්කාව මිනිහෙක්ට විකුනලා.... මේ ඔක්කෝම උබේ මහ ගෑනි හින්දා....එදා මම හිතාගත්තා....ඔය රෝස් කියන එකීගේ නම ගෑවිච්ච හැම එකාගෙන්ම පලි ගන්නවා කියලා

නෝරා පිහිය ශෙනූගේ පපුව ගාවින් නතර කරා

🌺 ඒත් ඒ උබ කියලා මම හිතුවේ නෑ.....උබ හෙන අහින්සක කෙල්ලෙක් වගේනේ හිටියේ... අනික ජෝන්ස්ලගෙ කසින් කෙනෙක් කියලනෙ කිව්වේ.....
ඒත් උබම කිව්වනේ එහෙම නෙමේ කියලා එදයි මම දැක්කෙ උබට තියෙන්නේ අර ජරා ගෑනිගේ ඇස්

New Family ✔️Where stories live. Discover now