ඉතින් හායි මගෙ ලමයිනේ...
කොහොමද ඔයාලට ...ඔයාල දන්නව ඇති අගි කියන්නෙ මන්
ලියපු පලවෙනි කතාව කියල.. ඉතින් අඩුපාඩු ගොඩා........රියක් ඇති.. ඒ සේරටම ගැත්තාට සමාවන සේක්වා..හෝව්..... හෝව්..... ඇයි දැන් මේ එකපාර මෙහෙම කියන්නේ කියලද බලන්නේ..
මේකනේ, ඔයැයිල හිතුවට අගි ඉවරයි කියල ඉවරම නෑ හරිද.. මන් චූ......ට්ටක් මගෙ කිකිලි පැට්ව ටිකව බය කරා විතරයි ..
මෙහෙමයි අගි පලවෙනි චැප්ටර් එක ඉවරයි .. මන් හිතුවා මේ කොටස වෙනම ගේන්න ඕනෙ කියල.. ඒ හින්ද පොඩී.......ම පොඩී....... චැප්ට ටිකක් එක්ක අලුත් කතාවක් මන් ගේනවා.. අලුත් කිව්වට අගී එකේ දෙක මේක..
මාගෙ ගොන් කතා අසා මෙතෙක් වෙලා රැදී සිටියාට ස්තුතී... අසා සිටි ඔබ සැමට තෙරුවන් සරනයි... 😌
ඉතින් අගී ගැන ඔයාලගෙ අදහස් කියන් යන්න හාද... හා නේද..... 😶
ඔන්න අලුත් කතාව
එහෙනම් ඒකෙන් හමුවෙමු...
ආදරෙයි මගෙ කිකිලි පැටව්නේ 😘❤️
මීට ඔයාලගේ පුන්චි ඕතරී ,
කටූ 😌❤️
YOU ARE READING
අගි 🔥 ( 1 කොටස ✔ )
Fanfictionරහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව ...