අ....අ.........ගි..........
තේව්......
තේව්......
කෝ හිමිට නැගිටින්න....මොකද ඔයාට උනේ ම්ම්.....
අග්‍ර ඔයා .......ඔහොම ඇදල ඉද්දි එයා වගේමයි අග්‍ර... මට මූන මතක නැති උනත් , ඔයා ඔය ........කොස්ටියුම් එකට.......... ඒ වගේමයි.....අනේ මට මතක වෙනවනේ....මගෙ මුලු හිතම මොකක්දෝ මන්ද දුකකින් වැහිල අග්‍ර.....මට තේරෙන්නෑ, මේ මතක ආයෙ ආයෙ මගෙ හොද වේගන එන තුවාලයක් පාරනවා වගේ..... අනේ මට මේක තවත් කරන්න බෑ අග්‍ර.....
සංසුන් වෙන්නකෝ තේව්....ඔයාට එහෙම පේන්නේ මන් ඒ වගේම එකක් ඇන්ද හින්ද වෙන්න ඇති...දැන් ඒව අමතක කරන්නකෝ...
තේව් මොකෝ බන් උඹට අද වෙලා තියෙන්නේ....මොකක් හරි ප්‍රෂ්නෙකද ඉන්නේ ඈ....ඕනෙ දෙයක් කියහන්...
නෑ නෑ ස්නේහ .... මට ඔලුවෙ කැරකිල්ලක් වගේ ආවා ඒකයි......
හරි හරි එහෙනම් දැන් අඩුයි නේද....ගිහින් ඇදුම ඇදන් වරෙම්.....ප්‍රදාන නලුවා හෙලිවෙන්ද ඉන්න හදන්නේ.......
හරි බන් හරි....
මට අග්‍රව දැක්කට පස්සේ ඔලුවෙ තිබ්බ පැටලුනු ගතිය තව වැඩි උනා....මගෙ අතීතෙ කතාවෙ අගි ඇන්දෙ ඔය වගේමයි....ඒ ඇදුම් , ආදි අයියා කොහොම ඒ වගේම තේරුවද දන්නෑ......මට දැන් නම් මේ දේවල් දරාගන්න බැ අප්පා....ඒත් එහෙමයි කියල බෑනෙ, මේක මගෙ පටන් ගැන්ම .... මේක අතාරින්න බෑ....කොහොම හරි කරන්න එපැයි.....
තේව්.....ඔයා ලෑස්ති වෙලා ඉවර.....අ.....
YOU ARE READING
අගි 🔥 ( 1 කොටස ✔ )
Fanficරහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව ...