Chapter 2

39 7 57
                                    

*At the Hybe building*

*Jungwon POV*

අපි 1 විතර වෙන කොට company එකට ආවා. දැන් meeting room එකට යන ගමන්. මම මැනේජර් හ්‍යුන් එක්ක ඉක්මනට ආවා මොකද document වගයක් බලන්න තියෙනවා කිව්ව නිසා. අනිත් අය Hybe Canteen එකට ගියා උදේ කන්න බැරි උන ටික හරියට කන්න. මට ඇමරිකානො එකයි බර්ගර් එහෙකුයි ගේන්න කියලා ජේ හ්‍යුන් ට කිව්වා.

"Oh අන්න්‍යොංහසේයෝ Taehuyn හ්‍යුන්. "

"Oh අන්න්‍යොංහසේයෝ ජන්ග්වොනා කොහෙද මේ කලබලෙන් යන්නෙ."

"Meeting room එකට හ්‍යුන්. හ්‍යුන් කොහෙද යන්නෙ? "

" Beomgyu හ්‍යුන් car park එකේ ඉන්නවා කිව්වා. අද අපි දෙන්නා lunch එකට එළියට යන්න හැදුවෙ."

"Oh හරි හ්‍යුන් දෙන්නම හොදට enjoy කරන්න."

"අද practice නැද්ද ජන්ග්වොනා ?"

"අද උදේ නම් තිබ්බෙ නෑ. හවස තියෙයි ද දන්නෑ. හ්‍යුන් ට පරක්කු වෙනවා නේද?"

"නෑ ජන්ග්වොනා ඒක අවුලක් නෑ. හැබැයි ඔයා නම් ඉක්මනට ගියොත් හොදයි. අද Director-nim ගෙ mood එක හොද නෑ වගෙ "

"අම්මෝ ඒනම් ඉක්මනට යන එක හොදයි වගේ. අනිත් හ්‍යුන්ලා වත් මතක් කලා කියන්න."

"හරි ජන්ග්වොනා අනිත් අයවත් මතක් කලා කියන්න. Bye bye"

"Bye හ්‍යුන්"

අද නම් නියමයි, හුග දවසකට පස්සෙ TXT Taehuyn හ්‍යුන් ව හම්බුනෙ. අපි එක company එකේ වැඩ කලාට හැමෝම busy නේ. එයාලත් අලුත් comeback එහෙකට ලෑස්ති වෙනවා. ඒක හින්දා කොහොමත් busy ඉතින් 😪.

Oh කතාවෙන් කතාව meeting room එක ලගටත් ඇවිල්ලා. අනිත් අය නම් තාම නෑ.

" මැනේජර් හ්‍යුන් Director-nim තාම ඇවිල්ලා නැද්ද?"

" Director-nim නම් දැන් එයි ජන්ග්වොන් ශී."

" ජන්ග්වොනා අපි පරක්කු නෑ නේද ?"

"නෑ හීසන්ග් හ්‍යුන්. තාම director-nim ආවෙ නෑ"

All: "Oh අන්න්‍යොංහසේයෝ Director-nim"

"අන්න්‍යොංහසේයෝ යොරොබොන්. කට්ටියම ඉද ගන්නකො මුලින්."

" Oh හරි. Director-nim ඇයි හදිසියේ meeting එකක් දැම්මෙ? මොන documents ගැනද බලන්න ඕන කිව්වෙ ?"

The Crown  (Ongoing)Where stories live. Discover now