Happy Jungwon Day
*Sunghoon's POV*
The Day Before Jungwon's birthday...
"හරී කට්ටියම මේ සාලෙට ඇවිල්ලා තියෙන්නෙ විශේෂ දෙයක් ගැන කතා කරන්න. දන්නවද මොකද්ද ඒ කියලා ??"
"ඔයා එන්න කිව්වට මොකද්ද කේස් කියලා කිව්වෙ නෑනෙ ඉතින්."
"අයියෝ පොඩ්ඩක් හිතලා කියන්න බැරිද ජේ. හෙට මොකද්ද විශේෂත්වෙ ??"
"වොනීගෙ birthday එක"
"ඇති යන්තන් එක්කෙනෙක් ට හරි මොලේ තියෙනවා. සෝනුට විතරයි මතක."
"නැ නෑ අනෙ අපිටත් මතකයි"
"නිකී ඔයා මොකද මෙතන කරන්නෙ??? මම වැඩක් දුන්නා නේද කරන්න."
"කෝ මගේ phone එක"
"අයියෝ සන්ග්හූන් හ්යුන් මම මේ ඒක කරන්නෙ."
"ඒක කරන්නෙ කොහොමද ඔතන ඉදන්. මම කිව්වෙ ජන්ග්වොන් බාතෲම් එකෙන් එළියට එනවද කියලා බලන්නනෙ."
"හරි ඉතින් ඒක තමයි මේ කරන්නෙ. මම ජේක් හ්යුන් ගෙ phone එකෙන් video call එකක් අරන් mute කරලා බාතෲම් එක ගාවින් තිබ්බා. මේ හොදට පේන්නෙ බාතෲම් එකේ දොර. නිකන් එහෙතනට වෙලා ඉන්න ඕන නෑනෙ 😌"
"WOW මේක නම් මොලයක් නෙවෙ මොල ගෙන්පු නැවක්"
"තෑන්ක්ස් හීසන්ග් හ්යුන්"
"හරි දැන් කොහොම හරි නිකී ජන්ග්වොන් ගැන බලනවනෙ. හෙට මොනව ද ප්ලෑන්??"
"ම්ම්...මම හිතුවෙ මෙහෙම ජේ. ඔයයි සෝනුයි ජන්ග්වොන් එක්ක හෙට එළියට යන්න. කොහෙ හරි කමක් නෑ යන්න. එතකොට මමයි, ජේකුයි කේක් එකක් ගේන්න යනවා. හීසන්ග් හ්යුන් නිකී එක්ක ගෙදර සරසන ඒවා ගැන බලන්න."
"එතකොට කෑම"
"ඒක අමතක උනානෙ. ජේ ව හෙට එළියට යවලා හරියන්නෙ නෑ එහෙනම්. ඔයා කෑම ගැන බලන්න."
"ඉතින් අපි පීසා ඕඩර් කරමුකො සන්ග්හූන් හ්යුන්."
"ඒකත් අවුලක් නෑ සෝනු. ඒත් ජන්ග්වොන් කැමති වෙයි ගෙදර හදන මොකක් හරි කන්න. ඕඩර් කරපුවා කාලා ඇති වෙලානෙ ඉන්නෙ."
YOU ARE READING
The Crown (Ongoing)
FanfictionVacation trip එකක් අතර මැද නොසිතූ ලෙස කුමරියකට උදව් කරන්න ලැබුනොත්...