*Jungwon's POV*
ලන්ච් එකෙන් පස්සෙ අපි හැමෝම ඩෙසට් එකත් කාලා හීසන්ග් හ්යුන් උදේ නිකී එක්ක ගිය ස්ට්‍රීට් එකට ඇවිදින්න ගියා. වාහ් ඒ ස්ට්‍රීට් එක නම් හරිම ලස්සනයි. පරණ විදිහට හදපු ගොඩනැගිලි පාර දෙපැත්තෙ තිබුනා. එක එක කෑම කඩ, අයිස්ක්‍රීම් හට්, පලතුරු කඩ, ඇදුම් කඩ අනම් මනම් ඔක්කොම කඩ තිබුනා. විශේෂම දේ ඒවා ඔක්කොම පරණ විදිහට හදලා තිබ්බ එක.
අපේ හොටෙල් එක ස්පෙයින් වල ජනාකීර්ණ පැත්තක නෙවේ තිබුනෙ. ඒක හින්දා අපිට නිදහසේ ඇවිදින්න පුලුවන්. අපිත් එක්ක මැනේජර් හ්‍යුනුත් ආවා.
*Jungwon's POV end*
"මට නම් මහන්සි"
"අයියෝ ජේක් හ්යුන් අපි තාම පැයක් වත් ඇවිද්දෙ නෑනෙ"
"ඒ උනාට කාපු ගමන් ආව හින්දා බඩ කොරවෙලා වගෙ ජන්ග්වොනා"
"හ්ම් හ්ම් අපි එහෙනම් ආයෙ හොටෙල් එකට යන්"
ඒ අතරෙ නිකී එක පරණ තාලෙ කඩයක් පෙන්නලා මහ හයියෙන් බෙරිහන් දුන්නා.
" ජන්ග්වොන් හ්යුන් මේ අරක තමයි මායි හීසන්ග් හ්‍යුනුයි ගිය කඩේ"
"අම්මෝ මගේ කන 😧"
"සොරි සෝනු හ්යුන් "
" හීසන්ග් හ්යුන් අපි ඒකට ගිහින් බලමුකො ඉතින්"
" මට නම් බෑ. ඔයාලා ගිහින් එන්න ජේ"
"අනේ හ්යුන්" (Jake)
"දැන් ඔයාගෙ බඩ කොර වෙලා වගෙ කිව්වා නේද 🤨"(Heeseung)
"හරි හරි හීසන්ග් හ්යුන් කඩේ ඇතුලට ගිහිල්ලා ටිකක් ඉදන් හිටියම හරි 😁"(Jake)
"ඔව් හීසන්ග් හ්යුන් ඔයත් යන් ඇතුලට. මගෙත් කකුල් රිදෙනවා වගෙ"(Sunghoon)
"හා යමුකො එහෙනම්. හැබැයි වැඩි වෙලා ඉන්න බෑ හරි ද . ඉක්මනට එන්න ඕන එළියට."
All - "Yes Sir 😂"
ට්‍රීං
*Door open*
Heeseung -"කඩේ කවුද ඉන්නෙ??"
Gail - හෝලා තරුණ මහත්වරුනි"
All - "අහ් හෝලා "
Gail - "මේ මහත්වරු දෙන්නා උදෙත් ආවා නේද?"
YOU ARE READING
The Crown (Ongoing)
FanfictionVacation trip එකක් අතර මැද නොසිතූ ලෙස කුමරියකට උදව් කරන්න ලැබුනොත්...