"හෙලො දිස් ඊස් නිකි කැම්. අපි දැන් ඉන්නෙ Madrid Zoo Aquarium වල පැන්ඩා කූඩු ලග. ජේක් ශි මාත් එක්ක ඉන්නවා. අනිත් අය පැන්ඩා බෙයා ලව බලවනවා." නිකී එහෙම කියන ගමන් කැමරාව ජේක් ගෙ පැත්තට හැරෙව්වා. "ජේක් ශි අද TMI එක මොකද්ද ?"
"හෙලො ENGENE ම්ම්...අද TMI තමයි සන්ග්හූන් ශි rock paper scissor වලින් පැරදුන හින්දා එයා ගානේ අපිට බබ්ල් ටී." ජේක් හිනා වෙවී කිව්වා.
"ස්තුතියි ජේක් ශි." නිකි එහෙම කියන ගමන් කැමරා එක ස්ටාෆ් එකෙ කෙනෙක් ට දුන්නා. ඊට පස්සෙ නිකි ජේක් එක්ක අනිත් අය ගාවට දිව්වා.
°°°°
"මෙතන ඉන්න අය නම් ඇරපු අතක් නෑ හීසන්ග් හ්‍යුන් වගෙ" ජන්ග්වොන් මුවෝ හිටිය කූඩුව පෙන්නලා කිව්වා.
"ඔයාට හිතෙන්නෙ නැද්ද ජන්ග්වොන් හීසන්ග් හ්‍යුන් වැරදිලා Hybe එකට ආවා කියලා" සෝනුත් හිනා වෙවී හීසන්ග් දිහා හොරෙන් බලන ගමන් කිව්වා.
"මොකො මොකො මේ රහස් කුමන්ත්‍රණ. හුම්" සෝනු හීසන්ග් දිහා හොරෙන් බලනවා හීසන්ග් දැකලා මේ ඩබල ගාවට ආවා.
"මේකනෙ හීසන්ග් හ්‍යුන්. ඔයත් නිකන් මෙතනින් නැති උන කෙනෙක් වගෙ ඒකයි මේ සෝනු හ්‍යුන් කිව්වෙ" ජන්ග්වොන් පූස් මූනක් දාලා හීසන්ග් ට කිව්වා.
"මම නෙවෙ කිව්වෙ ජන්ග්වොන් තමයි කිව්වෙ හීසන්ග් හ්‍යුන්" සෝනු තොල් දෙක උල් කරලා කිව්වා.
"හා හා...මම බැම්බි බෝයි නෙ" හීසන්ග් කොන්ඩෙත් අතින් හදන ගමන් කිව්වා.
"හීසන්ග් හ්‍යූඌඌන් බේරෙන්නෝඕඕ ජේක් හ්‍යූඌඌන් මට ඉන්න දෙන්නෙ නෑඈඈ" නිකි මහා හයියෙන් බෙරිහන් දෙන ගමන් දුවන් ඇවිල්ලා හීසන්ග් ගෙ පිටි පස්සෙ හැංගුනා.
"ඔහොම ඉන්නවා නිකි" නිකි ගෙ පිටිපස්සෙන් දුවන් ආව ජේක් මුවෝ හිටිය කූඩුව ලගට ඇවිල්ලා අත් දෙකත් දණිස්සට තියා ගෙන හති ඇරියා. ඒ වෙනකොට ත් එයා බාගෙට තෙමිලා හිටියෙ.
"ජේක් හ්‍යුන් කොහොමද තෙමුනෙ" සෝනු ජේක් ගෙ ටී ෂර්ට් එක අල්ලන ගමන් කිව්වා.
YOU ARE READING
The Crown (Ongoing)
FanfictionVacation trip එකක් අතර මැද නොසිතූ ලෙස කුමරියකට උදව් කරන්න ලැබුනොත්...